රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග
රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතා පත්කර තිබේ. ඒ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.
සිසිර මෙන්ඩිස් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි සඳහා කැඳවීය.
ඉන් දින කිහිපයකට පසු ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීය.

popular news
-
Dayan Thursday, 13 June 2019 11:59 AM
බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීම අයෝග්යි. ජනාධිපති තුමා විරුද්ධ වෙඉ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

