සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ගුණවර්ධන මහතා පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳවයි ප්‍රශ්න කරන්නේ .රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා ගෙනල්ල ප්‍රශ්න කරන්නේ ප්‍රහාරයෙන් පස්සෙ නේ චක්‍ර ලේඛනය ආවේ.ඒක ගැන ප්‍රශ්න කරන්න බැහැ.
Read Moreයාපනය, කොයියත්තොඩ්ඩම් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයාගෙන තිබේ.
Read Moreකබිර් හෂීම් මහතාට කඩිනමින් ආමාත්‍ය මණ්ඩලය සමඟ එක්වන ලෙසත්, එසේ එක් වී නව දේශපාලන අනාගතයක් වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඔහුගේ වගකීම් බාරගන්නා ලෙසත් මම නිල වශයෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමි.
Read Moreටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුථවට එක්වීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreකාර්යාල කාර්ය සහායක පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයෙකුට රුපියල් 2800කින් විශ්‍රාම වැටුප් වැඩිවන අතර අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ විශ්‍රාම වැටුප රුපියල් 20000කින් වැඩිවීමට නියමිතව තිබේ.
Read Moreහොරණ නගරයේ මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට තැත්කළ පුද්ගලයෙකු පොලිස් වෙඩිපහරින් තුවාල ලබා හොරණ රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා යුද හමුදා සියලු සාමාජික සාමාජිකාවන්ගේ මූල්‍ය දායකත්වයෙන් මිලදීගත් ස්කෑන් යන්ත්‍රයක් හෙට (17දා) දින මහරගම අපේක්‍ෂා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතය.
Read Moreමෙහිදී පැවැති සුහද කතා බහ අතරතුළදී මොහොමඩ් නෂීඩ් මහතා පවසා ඇත්තේ “ අපි දැන් අග්‍රමාත්‍යවරයාට විශ්‍රාම ගන්න දෙමුද ඔහුට මහන්සියි” යනුවෙනි.
Read Moreවිජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව ඊයේ (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ.
Read Moreඉන්දීය ත්‍රිවිධ හමුදාවට අයත් විවිධ නිලධාරීන් 80 ක් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් 80 දෙනෙකු ශ්‍රී ලංකාවේ විශේෂ වන්දනා හුවමාරු වැඩසටහනක් සඳහා ඊයේ (15දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
Read Moreඅනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ ඇතුළු වන්දනිය පූජනීය ස්ථානයන් වැදපුදා ගැනීම සදහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදහැවතුන් ලක්ෂ ගණනක් පුණ්‍ය භූමියන්හි පැවති ආගමික වතාවත්වලට එක්ව සිටියහ.
Read Moreඊයේ පෙරේද ආපු දේශපලඥයෙකුටත් මම සඳහන් කළා එයා එක්සත් ජාතික පක්ෂයෙ කෙනෙක් එයාට මම කිවුව එක්සත් ජාතික පක්ෂය ඉවර වෙලා තියෙන්නෙ කියල ආයෙ මේකට පණ දෙන්න පුලුවන් කමක් නෑ එකසත් ජාතික පක්ෂය නිසා තමයි මේ රට නැති වුණේ කියල මම කෙලින්ම කිවුව.
Read Moreඅමාත්‍ය තනතුරු භාරගැනීම පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු බොහොම දෙනෙක් කරන ලද ඉල්ලීම ගැන අවධානය යොමුකර ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස ලබන අඟහරුවාදා විශේෂ සාකච්ඡාවක් කර තීරණයක් ගන්නා බව හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන අනිවාර්ය මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධවීම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තජිකිස්ථාන සංචාරය නිමා කරමින් අද (16දා) උදෑසන යළිත් දිවයිනට පැමිණියේය.
Read Moreසාධාරණ නොවන තණතීලි හා ප්‍රමාණවත් නොවන පුහුණු පහසුකම් හා ප්‍රමාණවත් ඉඳුම් හිටුම් පහසුකම් තමන්ට ලැබී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.
Read Moreලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 90ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
Read Moreපැය නමකට ආසන්න කාලයක ප්‍රකාශක් සටහන් කර ගැනීමෙන් අනතුරුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් පිටව ගොස් තිබේ.
Read Moreනායක ආරෝන් ෆින්ච් ලකුණු 153ක් රැස්කළ අතර ස්ටිවන් ස්මිත් ලකුණු 73ක් හා ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 46ක් රැස්කළෝය.
Read Moreතරගාවලියේ තීරණාත්මක හා අවසන් එක්දින තරගය අද (15දා) පැවැතියේය. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය ඒ කණ්ඩායම පන්දුවාර 50කදී සියලු දෙනා දැවී ලකුණු 259ක් රැස්කළේය.
Read Moreඩේවිඩ් වෝනර් ලකුණු 26කට දැවී ගියේය.
Read Moreමරණකාරිය අංශ භාගයෙන් පෙළෙන බවත් ඇයගේ දුව හා දුවගේ සැමියා අසළ පිහිටි නිවසක උත්සවයකට සම්බන්ධ වී තිබියදි මෙම අනතුර සිදුව තිබේ.
Read Moreකයිට්ස්, තිරතිව් දූපතේ පඳුරක් අසළ පොලිතීන් කවරයකින් ආවරණය කර සඟවා තිබන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සැකකරුවෙක් නොමැතිව අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
Read Moreජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අද (15දා) හා හෙට (16දා) දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඅද සවස 6.20ට පමණ කොල්ලුපිටිය, මුහුදු මාවත, සන්හිල් හෝටලය ආසන්නයේදී කොළඹ කොටුවේ සිට අලුත්ගම දක්වා ධාවනය කළ දුම්රියක ගැටීමෙන් කාන්තාවක හා දරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ උප නායක, අමාත්‍ය රවී කරුණනායක මහතා අද පෙරවරුවේ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල පාසලේ පැවැති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.
Read Moreරාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා වහාම ධුරයෙන් ඉවත්කර, පරීක්ෂණ සිදු කර නීතිය හමුවට ඉදිරිපත් නොකළහොත් මෙම ආණ්ඩුව ද මානව අපරාධ සිදු කළ ආණ්ඩුවක් ලෙස සැලකීමට මෙරට ජනතාවට සිදුවනු ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreපාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය රුධිරය පරිත්‍යාග කළ පරිත්‍යාගශිලීන්ට තම ස්තූතිය පුද කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ෙවෙද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreමුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ ප්‍රධාන නාම පුවරු දෙකම අද (14) දහවල් මුලතිව් මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියාගත් පිරිසක් ගලවා දැමූ බවට විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසීය.
Read More