saravita-anim2

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

Latest News - timelapse 10419 hours ago

LATEST

කොළඹ පාසල් පරීක්ෂාවට

calendar_today 2019 මැයි 05 - 16:51 remove_red_eye - 633  

දෙවැනි පාසල් වාරය හෙට (06දා) දින ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් කොළඹ නගරයේ පිහිටි පාසල් පරිශ්‍රය තුළ හා ඒ අවට පරිෂා කාර්ය ආරක්ෂක අංශවලින් අද (05දා) සිදුකළේය.

මුන්දලම කනමුල්ල හැමිල්ටන් පාලම යට ජලයේ සඟවා තිබු ආයුධ තොගයක් සොයා ගැනීමට මුන්දලම පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව නාවික හමුදා කිමිදුම් එකකයේ නිළධාරින් පිරිසක් අද (5දා) සමත්විය.

Read More

මෙය පුද්ගලික අමනාපකමක් මත සිදුකරන ලද්දක්දැයි පොලීසිය සැක පළ කරයි.

Read More

පළාත් සභා සභාපතිවරුන්ගේ රැස්වීමක් සඳහා රැසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ගොස් සිටි ඒ මහතා, එහිදී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රුසියාවේ සකුශියා රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මේ වන විට පවතින ආරක්ෂක තත්ත්වය අනුව නැවත පාසල් ආරම්භ කිරීමට හැකියාව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු බව පැවැසෙන සහරාන් හෂීම්ගේ මස්සිනා කොනෙකු හා තවත් සහායකයෙකු සෞදියේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

පැවති වැසි හා තද සුළං සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යාපනය චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ නිවසට එම විදුහලේ බෝම්බ තබන බව සඳහන් කරමින් ඊයේ (04) දින අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ධජයද ඇතුළත් ජාතික තවුහීද් ජමාද් සංවිධානය නමින් ලිපියක් එවා ඇති බව යාපනය පොලීසිය පවසයි.

Read More

තමාගේ ආරක්ෂාව තමා විසින් සපයා ගනිමින්, තම ඇමති ආරක්ෂක නිලධාරීන්ද ඒ සඳහා අනුයුක්ත කිරීමට තමා අදහස් කර ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහාත අවධාරණය කරයි.

Read More

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ට නෝබල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය අමීර් අලී පවසයි.

Read More

දෙවැනි පාසල් වාරය හෙට (06දා) ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එහිදී හය ශ්‍රේණියෙන් ඉහළ පංති වල ඉගැන්වීම් කටයුතු පමණක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

අත්අඩංගුවට පත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙනකුද වෙති.

Read More

අනුරාධපුරයේ අනවසර ඉස්ලාම් දහම් පාසලක් පවත්වාගෙන ගිය මව්ලවිවරයෙක් අන්තවාදී අදහස් සහිත වීඩියෝ පට අඩංගු සීඩී තැටි තොගයක් සමඟ හා තවත් මුස්ලිම් ජාතිකයකු ලක්ෂ ලක්ෂ පහකට වැඩි මුදලක් සමඟ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇත.

Read More

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා බලපත් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඔහු ප්‍රශ්ණ කිරිම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වෙත රැගෙන ගියේය.

Read More

ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකදුරේ මධූෂ් අද (05දා) ඩුබායි රාජ්‍යෙයන් ලංකාවට පිටුවහල් කළේය.

Read More

කොළඹ නගරයේ පාසල්වල ආරක්ෂාව සඳහා පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ හා පාසල් කාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීම සඳහා එක් එක් පොලිස් වසම් තුළ රථ නැවතුම් ස්ථාන වෙන් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

ජනතාව මූලික තොරතුරක් ලබා දුන් විට ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තහවුරු කිරීම් හා උපදෙස් ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගත වන බැවින් ඒ අතරතුර සමාජ මාධ්‍ය හරහා ඒ පිළිබඳ තොරතුරු ප්‍රචාරය වීම නිසා ජනතාව අනිසි කලබලයකට පත්වනවා.

Read More

මෙම තොරතුරු ලබා ගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වූ කල්මුණේ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයා සැරයන් ලෙස උසස් කර ත්‍යාග මුදලක් ලෙස රුපියල් ලක්ෂ 5ක් ලබා දුන්නා

Read More

පුපුරණ ද්‍රව්‍ය වාහන 20 ක් උතුරට යන මාතෘකාව යටතේ පළවූ පුවතට අප එකඟ නැහැ. ආරක්ෂක විධිවිධාන යොදා ඇති නිසා කිසිවෙකු ඒ පිළිබදව කලබල විය යුතු නැහැ.

Read More

මතුගම, වැලිපැන්න පොලිස් වසමේ හිඩ්‍රා මාවත, කහටගහහේන මුස්ලිම් පල්ලිය ආසන්නයේ පාලු ඉඩමක තිබි දේශීය නිෂ්පාදිත බෝම්බ 3ක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇත.

Read More

ආගමන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 6 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී කැලෑබද ප්‍ර දේශයක තිබී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් හා කාල විරාම පරිපථ 6ක් සොයාගැනීමට සමත්ව තිබේ.

Read More

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන්නේය.

Read More

කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

Read More

ඔහු සඳහන් කරන්නේ එම ලිපියේ ජාතීන් අතර ගැටුම් ඇතිවන අයුරින්, මඩ ප්‍රහාර ඇතිවන හෝ කිසිම අරමුණක් එහි නොමැති බවයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 ගුවන් යානයෙන් මස්කට් බලා ඔහු පිටත්ව ගියේය.

Read More

රටේ එළවළු හා පලතුරු වල දෛනික පසු අස්වනු හානිය 40% ඉක්මවන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

Read More

ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.