සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් දේශපාලන පක්ෂ හා සියළු බලවේග සමග සන්ධානගත වී නව අදහස් සමඟ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.
එහිදී විලියම්සන් තරගයේ ක්‍රීඩා කරමින් සිටින අතරතුරදීම පිටියේ ක්‍රීඩාගාරයට රැස්වූ ප්‍රේක්ෂකයින් පිරිසක් කේක් කපමින් විලියම්සන්ට ආරාධනා කලේ ඔහු පුදුමයට පත් කරමිනි.
Read More. 2004 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කරගත් අම්ලා මේ දක්වා ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ ත්‍රිත්වයෙන් තරග 349 කදී ලකුණු 18672 ක් රැස් කොට ඇත්තේ ශතක 55 ක් සමගිනි.
Read Moreකාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ඇරඹීමට දෙරටේ නායකයන් අතර අවධානය යොමුව තිබේ.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්ඩංගුවට ගැනීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ 01 වරෙන්තු නිකුත් කළේය.
Read Moreමම (චෝදනා) ඉල්ලා අස්කර ගන්නේ නෑ. දැනට මම දිනලා තිබෙනවා. ඉස්සරහට පරදියිද කියලා දන්නේ නෑ. දැනට මම පල්වෙලා නෑ.
Read Moreමත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ රඳවුම් පර්යන්තයේ වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය ගණනය කිරීම සඳහා ජනාධිපති කොමිසන් සභාවේ නිලධාරීන් හා තක්සේරු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් අද (08දා) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreදුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනයට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අවධානය යොමුව තිබේ.
Read Moreමෙම ගෞරවනීය තනතුර කුමක්ද යන්න සහ එයට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර නොමැති නමුත් ගෞරවනීය තනතුරක් ලබාදෙන බවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බවද වාර්තා වේ.
Read Moreරජයේ ඉදිකිරීම් වෙනුවෙන් 2018 වසර සඳහා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 11,989ක් ගෙවීමට තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (08දා) පැවසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡාවලදී යම් යම් එකඟතා ඇතිවෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreසුදු ඇදුම අඳින පුද්ගලයන් සියළු දෙනා පිරිසුදු චරිත ඇති අය බවට විශ්වාස නැති බවත්, සිය චරිතය කිලිටි කර ගත් බොහෝ දෙනෙකු සැඟවෙන්නේ සුදු ඇඳුම තුළ බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නා හිමිපාණන් වහන්සේ පැවසූහ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව දූෂිත යැයි ප්‍රකාශ කරන්නේ නම්, ඔහු පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නැතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreමෝර කරවල වේලීම සඳහා ඇසිඩ් භාවිත කරන බවත් කිරි මෝල කරවල සුදු පැහැයට දිස්වන්නේ ඇසිඩ් නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා පැවැසීය.
Read Moreසභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නවලින් ප්‍රශ්න 9කට පිළිතුරු ලබාදීමට තිබෙන බවයි.
Read Moreහම්බන්තොට වරාය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ඉලක්කවලට ප්‍රධාන රුකුලක් වුවද, බටහිර මාධ්‍ය ඒ පිළිබඳ ඍණාත්මකව බලන බවද ඔහු ප්‍රකාශ කළේය.
Read Moreවිශේෂ දුම්රිය අගෝස්තු 08 සිට 14 දා දක්වා ධාවනය කරවීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසංහ මහතා පත්කරන ලෙස සඳහන් කළේ මාධ්‍ය බවත් වර්තමානයේ ඔහුව ඉවත් කරන ලෙස සඳහන් කරන්නේ මාධ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පිරිස්වලට අයත් රුපියල් මිලියන එකසිය තිස් හතරක් බැංකු ගිණුම්වල තිබී සොයාගෙන තිබෙන බවත්, එම ගිණුම් අත්හිටුවා තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සඳහන් කළේය.
Read Moreදකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකාවේ වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතය.
Read Moreපක්ෂයෙන් ගන්න තීරණයට මම එකඟ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සජිත් ඇමතිතුමාද? කථානායකතුමාද? අග්‍රාමාත්‍යතුමාද? පක්ෂය කවුද තීරණය කරන්නේ ඒකට අපි සියයට 100ක් සහයෝගය දෙනවා.
Read Moreකෝප් කමිටුව හෙට සවස 2.30ට රැස්වීමට නියමිතය. එතැන් පටන් කෝප් කමිටුවේ රැස්වීම් සජීවීව මාධ්‍ය හරහා විකාශය කිරීමට නියමිතය
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර විදුලි ඉංජිනේරුවන් පැවසීය.
Read Moreඋතුරු, උතුරුමැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවලත් (විශේෂයෙන්ම සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී) සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 -80 දක්වා ක්ෂණිකව ඉහළ යෑමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැසීය.
Read Moreගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු මිනිසෙකු නොවන බවත්, එබැවින් කිසිවෙකු ඔහුට බියවිය යුතු නොමැති බවත් බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
Read Moreලිට්‍රෝ සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කරමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් කර ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස්දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.
Read Moreවිධායක ජනාධිපති ක්‍රමයේ අන්තිම නරක ලක්ෂණ අද අපි දකිනවා. 2015න් පසු රට තුළ මන්‍රෂ්‍ය ඝාතන සිදු නොවූ බව සත්‍යයක් වන නමුත් දූෂණවලට වගකිවයුත්තන් ආරක්ෂා කිරීම පාලකයන් සිදු කරනවා
Read Moreමීට පෙර අවස්ථා ගණනාවකදීම අමාත්‍යවරයා පවසා සිටියේ වෝහාරික විගණනයේ අවසන් වාර්තාව ලැබුණු පසු එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි.
Read Moreදිවයිනේ නිරිතදිග ප්‍ර දේශයේ දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More