saravita-anim2

2025 අගෝස්තු මස 10 වන ඉරිදා

2025 අගෝස්තු මස 10 වන ඉරිදා

Latest News - timelapse 10226 hours ago

LATEST

හැමදාම බදු සහන දෙන්න බෑ

calendar_today 2019 මාර් 12 - 10:52 remove_red_eye - 377  

ව්‍යාපාරිකයන් වෙනුවෙන් සෑම දිනකම බදු සහන ලබාදිය නොහැකි බව සභා නායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම් අතරින් ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන කරයි.

Read More

විගණනය විධිමත් කරන්න පියවර ගෙන තිබෙනවා, සහය නොදක්වනවා යැයි පැවසීම අසත්‍යයක් - ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

Read More

මොරටුව රාවතාවත්තේ නිවසක තිබී ඊයේ (11දා) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ සමස්ත බර කිලෝ ග්‍රෑම් 177.464ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

GB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදි විවිධ නව නාමයන් හරහා වට්ස්ඇප් යෙදුම් භාවිතයට ලක්වන දුරකථන අංක හා ඔවුන්ගේ පැරණි සංවාදවල පිටපත් සියල්ලනැවත භාවිතයටගත නොහැකි වන සේ ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අයවැය දෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද(12දා) පස්වරුවේ දී පාර්ලිමේන්තුවේදී සිදුකිරිමට නියමිතය.

Read More

මාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම අද(11) දින මුදල් අමාත්‍යාංශයේදි සිදු විය.

Read More

කැලුම් ඉන්දික නොහොත් කැලුම් නම් සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා නැවතී සිටි නිවසක තිබී හෙරොයින්, ගිනි අවි හා සජීවී පතොරම් තොගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්විය.

Read More

වතුකම්කරුවන්ගේ වැටුප රු 50කින් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරි සතියේදී යොමු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

Read More

මෙතෙක් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන දහනවයම ජනතාවගේ කැමැත්ත විමසීමකට ලක්නොකර ක්‍රියාත්මක කළ ඒවා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ඌව පළාත් සභාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දුවී පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවට සැකකරන පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට ගත් බවට බදුල්ල පොලීසිය පවසයි.

Read More

ජනාධිපති වැය ශීර්ෂය පරාජයට පත්කළහොත් කැබිනට් මණ්ඩලයට ගෙදර යාමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

ප්‍රධාන පක්‍ෂ දෙක හරිපාරට ගැනීමට නම්, ජනතා විමුක්ති පෙරමුණත්, තම සන්ධානයත් එකට එකතු වී වැඩකළ යුතු බව දෙමළ ජාතික සංවිධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය.

Read More

මේවන විට කොළඹ නගරයේ වාහන ධාවනය කරන්නේ පැයට කිලෝමීටර් 10 ක 12ක වේගයකින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පළමුවරට ඉදිකිරිමට යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධතිය සඳහා ජපාලනය ලබාදෙන සහන ණයට අදාළ පළමු වාරිකය නිකුත් කිරිමට ගිවිසුම් අත්සන් කර තිබේ.

Read More

අයවැයෙන් ඉහළ දැමූ කුඩා මෝටර් රථ හා ත්‍රිරෝද රථ මිල ගණන් පහළ දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

Read More

හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද(11) පැය අටක පමණ කාලයක් ප්‍රශ්න කිරිමකට ලක් කර තිබේ.

Read More

විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් එළැඹෙන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සහාය පළ කරන බව එම සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය පැවසීය.

Read More

කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් ආදේශ ක්‍රිඩකයෙක් දකුණු අප්‍රිකාවට නොයන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඔස්ට්‍රෙලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 05 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (11) නියම කළේය.

Read More

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීය.

Read More

නීතීවිරෝධී ක්‍රියාකාරකම් වලින් උපලබ්ධ වු රුපියල් කෝටි 55ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනා විත්තිවාචක නොකැඳවාම නිදහස් කරන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 27 වැනිදා ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (11) දැනුම් දුන්නේය.

Read More

බන්ධනාගාර ඉතිහාසයේ 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද දින (11) බන්ධනාගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර ගත්තේය.

Read More

බඩවල් කෝටි දෙකකට නෙමෙයි, මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් අනාගතයේ අපි මෙරට ගොඩනැගිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මහතා පවසයි.

Read More

කැලුම් ඉන්දික (කැවුමා) නැමැති සංවිධානාත්මක අපරාධකරු නැවැතී සිටි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය හඳුන්වාදුන්නේ හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතා බව අමාත්‍ය කබිර් හෂීම් මහතා පැවැසීය.

Read More

2017 වර්ෂයේදී රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කළ “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය ” සඳහා ශ්‍රි ලංකාවේ දායකත්වය ලබා දීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ පිරිස්ට රුසියානු රජය විසින් පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානයක් සිදු කිරිමට නියමිතය.

Read More

ශ්‍රි ලංකාව වෙත පැමිණෙමින් සිටි මැලේසියානු ජාතික වියපත් කාන්තාවක් , ඇය ගමන් කරමින් සිටි ගුවන් යානය තුළදීම මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පැවසීය.

Read More

ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කිරීමට විරෝධය දක්වමින් මහා සම්මතවාදී ජාතික පෙරමුණ පැවැත්වූ විරෝධතාවක් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරියේදි පැවැත්විණ.

Read More

පොළොන්නරුවේ ජනතාව ප්‍රතික්ෂේප කළොත් මිසක් තමන් පොළොන්නරුව ඇත හැර නොයන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.