හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද එකතු වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විය.
Read Moreකරුවලගස්වැව තේවනුවර විශුද්ධාරා විහාරස්ථානයේ කාමරයක් තුළ තිබි මිනිස් ඇටසැකිල්ලක් අද (11) සොයා ගත් බව කරුවලගස්වැව පොලීසිය පවසයි.
Read Moreඅද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ නායකත්වය ගන්න කෙනෙක් රටේ නැතිකම බව විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
Read Moreපන්නල , නාලවලාන ප්‍රදේශයේ පිහිටි වැසීයාමේ තර්ජනයට ලක්වී ඇති වැඩිහිටි වෙල්කම් ගම්මානයේ නේවාසිකව සිටින වැඩිහිටියන් අනූ දෙදෙනාගේ සුවදුක් බැලීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම ගම්මානයට පැමිණියහ.
Read Moreගෙදරකට බලු පැටියෙක් ගේන කොට උගේ අම්මා තාත්තා ගැන සොයා බලා උගේ වර්ගය ගැන හොයන නමුත් රට පාලනය කරන කෙනෙක්ව,රටේ නායකයාව තෝරන වෙලාවේදී ඡන්දය පාවිච්චි කරන විට ඒ කෙනාගේ වර්තමාන කෙරුම් ගැනවත් ඉතිහාසය ගැනවත් සොයා බලන්නේ නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreයහපාලන ආණ්ඩුව ආණ්ඩුව ගත්තේ පළි ගන්න බවත් ඒය රාජපක්ෂලාගෙන් පළි ගන්නයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා පැවසීය.
Read Moreප්‍රධාන පොලිස් පරික්ෂක හා පොලිස් පරීක්ෂක තනතුරේ 17කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreපෙරහැර හත පසුවි විනාඩි දහයට ( 7.10 ) ට නිරිත දිශාමුඛව පිටත්ව දළදා වීදිය ( වෝඩ් වීදිය ) , ඊ එල් සේනානායක විදිය (කොටුගොඩැල්ල වීදිය) ,හරස් වීදිය, ඩී එස් සේනානායක විදිය ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවැදිමට නියමිතය.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ඉහළම නිලධාරීන් 32කට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර තිබේ.
Read Moreපොලිස් අධිකාරී,සහකාර පොලිස් අධිකාරී, ප්‍රධාන පොලිස් පරික්ෂක, පොලිස් පරීක්ෂක යන තනතුරුවලට අයත් 10කට ස්ථානමාරුවීම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreතමන්ට ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස නොයෙක් යෝජනා ඉදිරිපත් වන බවත් ජනතාව ආදිවාසි නායකයාට දේශපාලනයට එන්නට කියන්නේ ඇයිද යන්න දේශපාලන නායකයින් සිතා බැලිය යුතු බවත් ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.
Read Moreදිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (10දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7967ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreථෙරවාද බුදු දහම ලෝකයටම බෙදා හරින ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreගොකරැල්ල ඉන්ධන පිරවුම්හලක සේවය කළ කාන්තාවක් ඝාතනය කර ඇය සන්තකයේ තිබූ රුපියල් 900000ක මුදලක් කොල්ල කෑමේ චෝදනාවට වරදකරු වූ එකම පවුලේ දෙදෙනෙකුට මරණ දඩුවම නියම කර තිබේ.
Read Moreමාතර, මඩිහ ප්‍ර දේශයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි වයස අවුරුදු 30ක් වූ චීන ජාතික කාන්තාවක් මඩිහ මුහුදේ දිය නාමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි.
Read Moreමුලින්ම ජනපති අපේක්ෂකයා නම් කර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව බිහිකිරීමට නියමිත සන්ධානය බිහිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුර සඳහා අභ්‍යාසලාභීන් 850ක් බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඈත් වීමට සිදුවූයේ පක්ෂය එක්සත් ජාතික පක්‍ෂය සමඟ ආණ්ඩුකළ නිසා බවත් නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් ව ඇති හෙයින් එක්ව කටයුතු කිරීමේ බාධාවක් නැති බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාමේ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියි.
Read Moreයටියන්තොටදී යතුරුපැදියකින් ගමන්ගත් යුවළක් නවතා රුපියල් 52000ක් වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමක් සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
Read Moreවර්තමානයේදි ජනතාව තුළ දේශපාලඥයා තිත්ත චරිතයක් බවට පත්ව ඇති බවත් දේශපාලඥයින් සියල්ලන්ම හොරු යැයි ඔවුන් සිතන බවත් රවී කරුණානායක මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ කුඩා ළමුන් 3000කට තැලසීමියා රෝගය වැළඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreදිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (09දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7802ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreඒ කෝචින් හි ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙනි. ඒ අනුව එළැඹෙන 11 දා සවස 3 දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබේ.
Read Moreදිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.
Read Moreඉතාලියේ නාපොලි නගරයට ආසන්නයේ පිහිටි මුහුදේ දිය නෑමට ගිය ලාංකිකයන් දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් තිබේ.
Read Moreනගරාධිපතිවරයා මෝසමක් මඟින් අද (9දා) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
Read Moreසාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් දේශපාලන පක්ෂ හා සියළු බලවේග සමග සන්ධානගත වී නව අදහස් සමඟ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.
Read More