saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10714 hours ago

LATEST

කටුනායකට පැමිණි ගුවන් යානා මත්තලට

calendar_today 2019 අගෝ 08 - 09:46 remove_red_eye - 892  

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට අද (08දා) අලුයම කාලයේ පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය නිසා, ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගයෙ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායක්තවය අශාන් ප්‍රියන්ජන්ට හිමිව තිබේ.

Read More

මහනුවර - කොළඹ මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේදී මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් මුහුණට මුහුන ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරු හා තවත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අධික වේගයෙන් ගමන්ගන්නා බස්රථ පිළිබඳ 1955 දුරකථන අංකයට ජනතාව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කැළිකසළ වෙනත් ප්‍ර‘දේශවල කසළ අංගනවලට භාර නොගැනීම නිසා කොළඹ නගරයට ඇතුල්වන වාහනවලින් බදු මුදලක් අයකර ගැනීමට සැලසුම් කර තිබෙන බව වාර්තාවේ.

Read More

බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ව සිදුකිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

Read More

උපාධීධාරි අභ්‍යාසලාභී පත්වීම් ලබන නිලධාරීනියන්ගේ ප්‍රසූත නිවාඩු සම්බන්ධව ඔවුන්ගේ පත්වීම් ලිපියේ සඳහන් විවිධානවලට පරිබාහිරව නිවාඩු දීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවැසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්‍ෂ 04ක දීමනාවක් ලැබෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අද (07දා) සිය විරෝධය පළ කළහ.

Read More

ශ්‍රී ලංකාවේ සුනඛ ගහනය මිලියන තුනක් බවත් එයින් වසරක වඳ සැත්කම්වලට භාජනය කරන සුනඛයින්ගේ සංඛ්‍යාව 150000ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නිවේදනය දැක්වෙයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධුර කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකරන බවට තමන් හොඳින්ම දන්නා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රථමයෙන් රජයේ රැකියා ලබාදී දෙවැනි පියවරේදී බාහිර උපාධිධාරීන් පිළිබඳ අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.

Read More

කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරිමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Read More

රුපියල් මිලියන 1500ක් භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නවීන බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රතානයක මහතා පත්කර තිබේ.

Read More

සුද්දියන්ට යට ඇඳුම් මහනවා කියලා අහිංසක දැරියන්ගේ රැකියාවේ අභිමානය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව නැති කළා.

Read More

කෙරවලපිටිය කසළ අංගනයට කසළ භාර ගැනීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නවතා දැමීමත් සමගම කොළඹ නගරයේ කැළි කසළ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන අයුරු දක්නට ලැබුණි.

Read More

තහනම් කළ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරී සාමජිකයන් තිදෙනෙක් රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණ තොරතුරක් අනුව අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම 22නාගේ සංචිතයට හිටපු නායක දිනේෂ් චන්දිමාල්ද ඇතුළත්ව තිබේ.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (07) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7556ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

වාර්ෂිකව ග්ලයිෆොසේට් ලීටර් 32215ක් ආනයනය කර සිපෙට්කෝ සමාගම මගින් බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

Read More

දෙරට අතර ආර්ථික, වෙළඳ, සංචාරක මෙන්ම බෞද්ධාගමික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුකරමින් දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමට නියමිතව තිබේ.

Read More

මඩොල්සිම කොකාගල වතුයායේ පාරක් අයිනේ තිබූ එඩේරු ගසකින් ගෙඩි ආහාරයට ගත් කුඩා ළමුන් පිරිසකගෙන් හත්දෙනෙකු ඊයේ (06දා) මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත්කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතයි මඩොල්සිම පොලීසිය කියයි.

Read More

නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරුවේ රෝහලක ශල්‍යකර්ම තුනකට මුහුණ දී තවත් ශල්‍යකර්ම දෙකකට මුහුණ දීම වෙනුවෙන් ප්‍රතිකාර ලබන බවට එම රෝහල මගින් ලබාදුන් ලිපියක් පිළිගත් මහාධිකරණ විනිසුරු ඔහුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවීය.

Read More

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ සිරුරෙන් ලබාගත් අස්ථි කොටස් අතුරුදන්වීම් සිදුවීමට අදාළව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරකෝන් මහතාට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ මහාධිකරණයේ නඩු පැවැරීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දකුණු අප්‍රිකානු ජාතිකයින් දෙදෙනෙකු වන මිකී ආතර් සහ රසල් ඩොමින්ගෝට අමතරව ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි සම්බන්ධයෙන්ද සළකා බැලීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පැවසීය.

Read More

යාල පලටුපාන සංචාරක කලාපයේ අංග සම්පූර්ණ සංචාරක නිවාස 28කින් සමන්විත නිකේතනයක් සංවර්ධනය කිරිම සඳහා අක්කර 7ක ඉඩමක් ඩුබායිහි වන් නේචර් පුද්ගලික සමාගමේ සහෝදර සමාගමකට කල්බදු පදනම යටතේ ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Read More

වෙල්ලම්බොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් කඩු හා පිහි නිදහස් කිරීමට කටයුතු කළ එහි වැඩබැලූ ස්ථානාධිපතිගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

සිවුදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07දා) කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිතය.

Read More

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ලෙස හා හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මාෂල් ඔෆ් ද එයාර් ෆොස් යන ගෞරවනීය නිලයන්ගෙන් පිදුම් ලබා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.