ශ්‍රී ලංකා පොදුන පෙරමුණ විසින් පෙරේදා (11දා) පැවැත්වූ රැලියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.
රට හැදීමේ අභියෝගය භාර ගැනීමට සූදානම් බවත්, එළඹෙන 18 වැනිදා ඊට අදාළ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreරනිල් ආවාත් කොබෙයියා. සජිත් ආවත් කොබෙයියා. කරු ආවත් කොබෙයියා. කවුරු ආවාත් කොබෙයියා. කොබෙයියා බොල කොබෙයියා
Read Moreඅපේ ගමන තුළ තරුණ පරපුරේ සිතුම් පැතුම් රාජ්‍යකරණයේ අංගයක් විය යුතුයි. තරුණ පරපුර පාපන්දුවක් කරන්නේ නැතිව සංවර්ධනයේ පෙරමග ගමන් කරුවන් ලෙස තරුණයන් ඉදිරියට ගැනීමට බලාපොරොත්තුවෙනවා.
Read Moreමහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඉගිණියාගල සේනානායක සමුද්‍රය ඉදිකිරීමෙන් පසුව වසර 65 කට පමණ පසුව එහි ජලමට්ටම පළමු වතාවට අඩි 25.5 දක්වා අඩුවී තිබෙන බවත්, එය අක්කර අඩිවලින් ගණනය කිරීමේදී ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 12,500 දක්වා අඩුවී ඇති බවද වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.
Read Moreඇතැමුන් වචනයෙන් පමණක් නිදහස ආරක්‍ෂා කිරීම ගැන කතා කළත්, ක්‍රියාවෙන් සැබෑ නිදහස ලබාදුන්නේ කවුරුන්දැයි නැවතත් සිතා බලන ලෙස වික්‍රමසිංහ මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Read Moreඅජිත් පී පෙරේරා, හේෂා විතානගේ, චන්ද්‍රානි බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, වඩුවේල් සුරේෂ් ඇතුළු පිරිසක් එක්ව සිටියි.
Read Moreරුපියල් ලක්ෂ 250ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 80කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු, අමාත්‍ය මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ලේ සංවිධානය කර ඇති එක්සත් ජාතික පක්ෂ රැළියට එක්වීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ලට පැමිණ තිබේ.
Read Moreරුපියල් 41 ට පැවැති සම්බා වී කිලෝවක් රුපියල් 46 ටද රුපියල් 38ක්ව පැවැති නාඩු වී කිලෝවක් රුපියල් 43ටද මින් ඉදිරියට මිලදීගත යුතුබව අමාත්‍යවරයා පැවැසීය.
Read Moreසැකකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අද (12දා) පුත්තලමේදී කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreප්‍රධාන වශයෙන්ම නිදහස් පක්ෂය බලාපොරොත්තුවෙන්නේ මේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරන්න.
Read Moreබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreතරුණයින් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව තුවාල ලැබූ කළමණාකරු රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවයස අවුරුදු 18ට වැඩි තරුණයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් තරුණ ප්‍රජාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද (12දා) උද්ඝෝෂණයක නිරතවිය.
Read Moreඅයහපත් කාලගුණය වසා දමා තිබූ ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමග, ශ්‍රී ලන්කන් ගුවන් සේවය යළිත් කෝචින් වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
Read Moreහිටපු ජනපතිවරයා සිතන්නේ ඔහුගේ සහෝදරයෙක් ජනපතිවිය යුතු බවත්, ඔහු අගමැති විය යුතුබවත්, ඔහුගේ තවත් සහෝදරයෙක් කථානායක විය යුතු බවත්, තවත් සහෝදරයෙක් ආර්ථිකය හැසිරවීමේ ප්‍රධානියා විය යුතු බවත් ඔහුගේ පුතා මීළඟ අනුප්‍රාප්තිකයා වි යුතු බවත් යනුවෙන් යැයි මංගල සමරවීර මහතා සිය ෆේස්බුක් පිටුවට එක්කළ අදහසක දැක්වෙයි.
Read Moreවයස අවුරුදු 18ට වැඩි තරුණයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් තරුණ ප්‍රජාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද (12දා) උද්ඝෝෂණයක නිරත වීමට නියමිතය.
Read Moreගොඩබිම් ප්‍රදේශ සඳහා තද සුළං ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් හා රළු මුහුදු පිළිබඳව නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreරුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (11දා) දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන ජනරැලිය අද (12දා) බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreරුපියල් එක් කෝටි අසූ හත් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගී කාන්තාවක් අද (11) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read Moreමහ විලච්චිය වෙල් යායකදී මුවෙකු ඇණීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් සිවිල් ආරක්ෂක උපනියාමකවරයකු ජීවිතක්ෂයටපත්ව ඇතැයි මහ විලච්චිය පොලීසිය පවසයි.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15කට අයත් ග්‍රාම නිලධාරි වසම් 62ක පවුල් 129ක් විපතට පත්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
Read Moreපුගොඩ මණ්ඩාවල කුරුදුහේන ප්‍රදේශයේදි පොල්ලකින් පහරදීමෙන් හා තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි පුගොඩ පොලීසිය පවසයි.
Read Moreදස වසරක් බලයේ සිටි රාජපක්ෂෙ පාලනයට රට දියුණු කිරීමට නොහැකි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැන් ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණිය ද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමය බවත්, කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියෙකු මිස රාජාලියෙකු බවට පත් නොවන බව පැවසීය.
Read Moreකුරුණෑගල සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් පුද්ගලික බස් රථයක සිටි කාන්තාවකට මත්පෙති දමන ලද බීම වර්ගයක් පානය කිරිමට දි ඇය සතු මුදල් හා රන් භාණ්ඩ සොරා ගෙන ඇත.
Read Moreමේ මොහොතේ රජය ගෙන යන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට පාට පක්ෂ භේද අමතක කොට සියලු දෙනා එකට එකතුව රජයට සහයෝගය දිය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය .
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට පහසුම පොදුජන පෙරමුණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් රටම ඉල්ලා සිටින අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, උඩරට උරුමය සුරැකීමේ හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read More