සුදු අදින හැමෝම පිරිසුදු මිනිසුන් නොවෙයි - අස්ගිරි අනු නා හිමි
සුදු ඇදුම අඳින පුද්ගලයන් සියළු දෙනා පිරිසුදු චරිත ඇති අය බවට විශ්වාස නැති බවත්, සිය චරිතය කිලිටි කර ගත් බොහෝ දෙනෙකු සැඟවෙන්නේ සුදු ඇඳුම තුළ බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නා හිමිපාණන් වහන්සේ පැවසූහ.
ඊයේ කොළඹදී පැවැති යතීන්ද්ර පූජා උත්සවයේදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට ගෞරව උපහාර දැක්වීම පිණිස මෙම උත්සවය සංවිධානය කර තිබුණි

popular news
-
Don Thursday, 08 August 2019 10:50 PM
කහ සිවුර අඳින සියලුදනාත් පිරිසිදු නෑ.විශේෂයෙන් නොදන්නා දේශපාලනය කතාකරන, බුදුහාමුදුරුවෝ විකුණන් කන අය.
Reply : 0 17
Atul Friday, 09 August 2019 09:20 AM
කහ අදින සියළු දෙනාත් පිරිසිදු අය නොවෙති.
Reply : 0 21
Sanath Friday, 09 August 2019 09:56 AM
ඒ වගේම කහ අඳින සියලුම දෙනාත් හාමුදුරුවරු නොවෙඉ .
Reply : 0 29
අංගමුවේ නාලක Friday, 09 August 2019 10:38 AM
ඒ වගේම තමයි අපේ හාමුදුරුවනේ, සිවුර පොරවාගත් හැමෝමත් සංඝයා වහන්සේලා නෙවෙයි!
Reply : 0 33
Hemantha Monday, 14 October 2019 02:26 PM
සුදු අදින අපිරිසිදු අය සුදු කරන්නෙත් ඔබ වහන්සේලාම තමඊ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

