“එයා එහෙම කරන එකක් නෑ. එයි එක පාරකටනේ ආවේ. එහෙම කල්දාන්න සූදානම් ජනපතිවරයෙක් නෙමෙයි කියලයි මම හිතන්නේ.”
පාස්කු ප්‍රහාරය එල්ල වී අදට මාසයක් ගත වී තිබේ. මාසයකින් පසුව එම ප්‍රහාරයට ලක්වූ කොළඹ කොච්චිකඩේ පල්ලිය අද දිස්වූයේ මේ ආකාරයෙනි.
Read Moreඅක්මිමණ ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දර්ශන නිල්කුමාර මහතා අද (21) පැවති අක්මිමණ ප්‍රාදේශිය සභා මාසික රැස්විම සඳහා කඩුවක් රැගෙන ප්‍රාදේශිය සභා රැස්විමට පැමිණියේය.
Read Moreජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට පත් පුද්ගලයෙකුට ඇප ලබාගැනීම සඳහා මසේ සහාය ඉල්ලා තිබුණි.
Read Moreපසුගියදා මාවනැල්ල නගරය හා අවට බුදු පිළිමවලට හානී කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනා අද යළිත් (21) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
Read Moreකොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහෝමඩ් සහ්රාන් හෂීම් බව ඩී.එන්.ඒ. පරීක්ෂණයේදි තහවුරුවි ඇති බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවැසේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය අත්හිටුවමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මහත්මිය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තින්දු කළේය.
Read Moreමාතෘ භූමියේ එක බිම් අගලක්වත්, කවර අන්දමේ හෝ ත්‍රස්තවාදයකට ගොදුරු වන්නට යළි ඉඩ නොතබන බවත්, එවැනි අභියෝගයකට විරුද්ධව මිලියන 21ක ජනතාව පෙළ ගැස්සවීමට තමන් සූදානම් බවත්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අවධාරණය කරයි.
Read Moreමහින්ද රාජපක්‍ෂ මහතාද පුද්ගලිකවම මැදිහත් වෙමින් අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්‍ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.
Read Moreවත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද පෙරවරු 10ට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීමට නියමිතව තිබුණි.
Read Moreවිදේශ ගමන් බලපත්‍ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
Read Moreකොච්චිකඩේ, ඕවිටියාව මා ඔය අසළ කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ සිම් කාඩ් පත් 1475ක් සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කඩා වැටුණු සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු යළිත් යථා තත්ත්යට පත්වෙමින් තිබේ. ඒ අනුව අද දිනයේදී සාමාන්‍ය පරිදි රාජ්‍ය හා පෞද්ගලික සේවක සේවිකාවන් සේවයට වාර්තා කළේය.
Read Moreඇතැම් භික්ෂූන් වහන්සේලා බුද්ධ ධර්මයට පිටින් කටයුතු කරන බවට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ උවමනාවකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාසල්වල ආරක්ෂාව සඳහා CCTV කැමරා සවි කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreතහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා වූ මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා කුරුනෑගල අලකොල පැවැති පුහුණු කඳවුරකට එක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.
Read Moreජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදි වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්සලක් 19 දින සහ 20 දින පවත්වන්නට යෙදුණහ .
Read Moreපසුගිය කාලයේ අතන පුපුරනවා මෙතැන පුපුරනවා හෙට ගහනවා අනිද්දා පාසැලට ගහනවා කියලා නොයෙක් විදියේ බය කළේ සහරාන්ගේ කණ්ඩායම නොව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
Read Moreජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා වූ ත්‍රස්තවාසී සහ්රාන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක නිලධාරියා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියට අවසර ලබා දී තිබේ.
Read Moreතම දරුවන් දෙදෙනා තාමත් අවුරුදු 3 හමාරක හා දෙක හමාරක දරුවන් බවත් ඔවුන්ට තාම පාසල් යෑමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසිය.
Read Moreදුම්රිය එන්ජින් දෙකක් එකවර පිළි පැනීමකට ලක්ව වගුරු බිමකට ඇදී ගොස් මඩේ එරී සිදුවූ දුම්රිය අනතුරේ, ප්‍රධාන දුම්රිය එන්ජිම දින 8 ක මෙහෙයුමකින් පසුව සාර්ථකව පීලි ගත කිරීමේ කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා යුධ හමුදා නිලධාරින් එක්ව අද (20දා) අළුයම සාර්ථකව නිම කළහ.
Read Moreබොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කළ බවට ඇතැම් වෙබ් අඩවි තුළ පළවන වාර්තාවන් අසත්‍ය බව බොදු බල සේනා සංවිධානය සඳහනන් කරයි.
Read Moreපාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධව සැකකරුවන් 89ක් මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් වහබ්වාදය ශ්‍රී ලංකාවේ පැතිරවීම නවතා දැමිය යුතු බවත් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
Read Moreරිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයෙදී තමන් ඊට පක්ෂව ඡන්දය ලබා දීමට තීරණය කල බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
Read Moreමාතර, මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘රන් මැණිකා’’ බහුධින යාත්‍රාවේ ධිවරයන් පස් දෙනෙකු පාකිස්ථානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම ධිවරයන්ගේ ඥාතීහු පවසති.
Read Moreබලන්ගොඩ සමනලවත්ත දස හැවිරිදි සහන් කුමාර ධර්මසිරි දරුවා අතුරුදහන් වී අද (20) දා දිනට මාස 10ක් ගත වී ඇතත් එයට අද වනවිට ළමයා සම්බන්ධව කිසිඳු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව බලන්ගොඩ පොලීසිය පවසයි.
Read Moreඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශ කරයි. එදාට ජනතාවට අවස්ථාවක් ලැබෙයි. එතකං මේ ආණ්ඩුව පෙරළන්න, වෙනස් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ.
Read More