ගෝඨාට සහාය දක්වන්න SLFP තීරණයක් නෑ
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් කර තිබෙන බවට යම් යම් පිරිස් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
එවැනි තීරණයක් තවම ගෙන නොමැති බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා පැවැත්වෙන බවත් සිදුකරන සාකච්ඡා මත ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවාද නැද්ද යන්න තීරණය කරන බවද අද (15 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

popular news
-
Lion Thursday, 15 August 2019 07:51 PM
බොරු ටෝක්ස් දෙන්න එපා හලෝ අන්තිමට බල්ලෝ වගේ නගුට දෙපරන්දේ ගහගෙන පොහොට්ටුව පස්සේ yai
Reply : 0 0
Deepal Nirosh Friday, 16 August 2019 08:55 AM
ඒහෙම තීරණයක් පක්ෂයක් වශයෙන් ගත යුතු නැහැ, අපි ඒ්ක ජනතාවට තීරණය කරන්න ඉඩදෙමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

