saravita-anim2

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

Latest News - timelapse 10343 hours ago

LATEST

අසත්‍ය ප්‍රවෘත්ති විශ්වාස කරන්න එපා මම ලංකාවේ - සනත්

calendar_today 2019 මැයි 22 - 07:54 remove_red_eye - 3046  

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් තමන් ශ්‍රී ලංකාවේ සිටින බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි.

කෙසේ වෙතත් බද්යුදීන් මහතාගේ ඉල්ලා අස්වීම ගැන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද වාර්තා වෙයි.

Read More

මෙම තරගය ඒක්දින නායකයා ලෙසින් දිමුත් ක්‍රීඩා කළ පළමු තරගය වෙයි

Read More

අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් නොව පළමුව ඔහුට එල්ල වී ඇති චෝදනා වලට සාධාරණ පරීක්ෂණයක් කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.

Read More

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වානේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් ඩොලර් බිලියනක ආයෝජනයක් ලැබීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ත්‍රස්තවාදය මර්දනය කිරිමට අවශ්‍ය නීති සකස් නොකළහොත් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම එරෙහිව ජනතාව විශ්වාසභංගයක් ගෙන එන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ඇමති කෙනක් යනකොට පාර වහලා. මිනිස්සු පීඩනයකින් ඉන්නේ. හෝන් ගහලා පෙන්නුවේ ඒ පීඩනයයි. මිනිස්සු දරාගෙන ඉන්නේ ටිකයි. ඇමතිලා කවුද යනකොට පාර වහන්න

Read More

මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු 13ක් වගඋත්තර කරුවන් ලෙස නම්කර තිබේ.

Read More

දැන් අපිට සැකයට භාජනය වෙනවා යම් විදියක ඔය හාරපු තැන්වල බෝම්බ ටිකක් වළල තිබුණොත්, වෙලාවක පත්තුකරලා දැම්මොත් එහෙම මුළු පාර්ලිමේන්තුවම දියවන්නාවට යටවෙයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුමේ පිහිටි කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට අද (21) පස්වරුවේ තද වැසි පතිත වුණි.

Read More

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඞ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එ නිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් රැගෙන විත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට එරෙහිව නඩු මගට පිවිසීමට නීතිඥ සංගමය තීරණය කර තිබේ.

Read More

සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවු ගරාජ් හිමියකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ගරාජ් හිමියාගෙන් රුපියල් ලක්ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මාතලේ දිස්ත්‍රික් හිටපු කම්කරු නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වසර 14 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

Read More

ලංකාවේ දැන් අපූරු දේවල් සිද්ධ වෙනවා. රජය තමන්ගේ නොහැකියාව ඕනාවටත් වඩා ප්‍රදර්ශනය කර තිබෙන මේ අවස්ථාවේ නාටකයක් දියත් වෙමින් තිබෙනවා. ශ්‍රි ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියනවා. ඒ අතරේ චම්පික ඇමැතිවරයාත් නාඩගමක් නටමින් සිටිනවා. ආණ්ඩුව බෙදිලා රටේ ඇත්ත තත්ත්වය වසන් කිරීමට දිනපතා විවිධ ජවනිකා පෙළ ගස්වනවා යැයි පා.ම අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.

Read More

උතුරු මැද පළාත් සභාවේ හිටපු ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 28 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 48 ක් ලබා සිටි දෙවැනි විත්තිකරු චෝදනා 48න් චෝදනා 31ට වරදකරු බවට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (21දා) නියම කළාය.

Read More

කොළඹ පල්ලි දෙකක, හෝටල් තුනක, දෙහිවල ලැගුම්හලක, මඩකලපුව සියෝන් දේවස්ථානයේ හා දෙමටගොඩ මහවිල නිවසේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සියල්ලම සැසදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසිය.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අවස්ථා තුනකදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 611ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් 22ක් එළැඹෙන 4 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ඉදිරිපත්වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට බලපෑම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

යටිනුවර ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හෙරොයින් ග්‍රෑම් 2 ක් හා මිලිගෑම් 970 ක ප්‍රමාණයක් සන්තකයේ තිබි මහනුවර මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පේරාදෙණිය පොලීසිය පවසයි.

Read More

ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ සඳහන් කරුණු පිළිබඳව සෙයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවපත් පත්කිරිමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

Read More

දින නියමයක් නොමැතිව කල් දමා ඇති දකුණු පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය.

Read More

රටතුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වයට සමගාමීව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවද තරකර තිබේ.

Read More

තරගයට ක්‍රීඩා කරන 11 දෙනා අතර කුසල් පෙරේරා ඇතුළත් නොවේ. ඒ අනුව කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කිරිමට නියමිතය.

Read More

රජයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංගයට කිසිසේත්ම සහාය නොදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඊට සහාය නොදීමට සාකච්ඡා කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

Read More

දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සමුළුවක් අද (21) දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ සහ දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

Read More

ප්‍රභූ ඝාතනයක් සැලසුම් කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට අද (21දා) ඇප නියම විය.

Read More

එසේම තම නිවස ඉදිරිපිට ඇති මාර්ගයේ මංතීරු හතරම වසා ඇති බවත් අවම වශයෙන් එම මාර්ගය හෝ විවෘත නොකරන්නේ මන්දැයි ඔහු විපක්ෂ නායකවරයාගෙන් කරයි.

Read More

“එයා එහෙම කරන එකක් නෑ. එයි එක පාරකටනේ ආවේ. එහෙම කල්දාන්න සූදානම් ජනපතිවරයෙක් නෙමෙයි කියලයි මම හිතන්නේ.”

Read More

පාස්කු ප්‍රහාරය එල්ල වී අදට මාසයක් ගත වී තිබේ. මාසයකින් පසුව එම ප්‍රහාරයට ලක්වූ කොළඹ කොච්චිකඩේ පල්ලිය අද දිස්වූයේ මේ ආකාරයෙනි.

Read More

අක්මිමණ ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දර්ශන නිල්කුමාර මහතා අද (21) පැවති අක්මිමණ ප්‍රාදේශිය සභා මාසික රැස්විම සඳහා කඩුවක් රැගෙන ප්‍රාදේශිය සභා රැස්විමට පැමිණියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.