මේ රටේ ආර්ථිකය කඩාවැටීමට හේතු වූයේ පසුගිය රජය සමයේ තමන් විසින් අනුගමනය කළ වැඩපිළිවෙල මේ රජය විසින් නතර කිරිම බවත් එම නිසා එම ව්‍යාපාර කඩාවැටුණු අතර සෘජුවම ලක්ෂ හතරකට පමණ රැකියා අහිමි වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් සමග විවාදයකට එන්න කියලා අභියෝගයක් කර ඇති බවත් විවාදයක් තිබෙන්නේ සමානයන් අතර බැවින් මේ දෙන්නා වෙන වෙනම ගෙන අපි සංසන්දනය කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreවිදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ වායු පිස්තෝලයක් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇල්ල, වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල කි.මි. 24 සහ 25 අතර ප්‍රදේශයට ගල්කඩාවැටීමේ අවදානම තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් ඒකකය ඊයේ (26) පැවසිය .
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියක ඇතුළු සිවු දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහනුවර නගරය තුළ මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා බෙදා හරිමින් සිටියදි මහනුවර පොලීසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreතද වැසි තද සුළං හා රළු මුහුද පිළිබඳ අවවාදාතමක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreකිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන විදෙස් ප්‍රත්පත්තිය ඉන්දිය මාධ්‍ය අගයයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර කප්පාදු කරනවා . ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සමහර දිනවල කෝටි 7කට වැඩියි. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කින් කප්පාදු කරනවා.
Read Moreසජිත් ප්‍රේමදාස එක්ක වාදයකට එන්න බය ඇයි. සිංහලෙන් විවාද කරන්න බැරිනම් ඉංග්‍රිසියෙන් විවාද කරමු. මම ඒකටත් ලැහැස්තියි.
Read Moreබටහිර නාවික විධානය ද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් කොළඹ, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබුණි.
Read Moreමේ වන විට ඇතැම් පෞද්ගලික ආයතන තුළත් උපකාරක පංති තුළත් පූර්ව ඡන්ද විමසීම් පවත්වන බවත් එය සිදුකිරීම් වළකින ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreකොහුවල වලව්වත්ත පාර හංදියේදී මෝටර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් අද (26දා) සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී (ඔක්තෝබර් 30 දා දක්වා) විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වන වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමේ හරහා ඉතිරිවන මුදල්වලින් ජනතාවට සිදුකිරීමට තිබෙන උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
Read Moreඅද (25දා) ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල පොලිස් වසමේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 25/1 බෝක්කුව ආසන්නයේ කන්දක් නාය ගොස් පස් හා ගල් මාර්ගයට වැටී මාර්ගයේ වාහන ගමනාගමනට බාධා ඇතිව තිබේ.
Read Moreබණ්ඩාරනායක මහත්තයා හරි අහිංසකයි වැඩවර්ජකයෝ බණ්ඩා සෙවල බණ්ඩා කියලා බැන්නා. එතමා විදුරුව පාත් කරලා අතවනාගෙන ගියා. එහෙව් මණ්ඩාරනායකලා මරලා දැම්මා.
Read Moreකොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගයේ අවුකන ප‍්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් ඇණහිට තිබූ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළිත් සාමන්‍ය තත්ත්වයට පත්ව තිබේ.
Read Moreකර්මාන්ත අමාත්‍යවරයා පත්කර ගැනීම ගැන වගකීම භාරගත් අගමැති අබේ, ජපාන ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටියි.
Read Moreසියලු රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවාලු ඒ කියන්නේ මහා භාණ්ඩාගාරයෙන් මින් පස්සේ සංස්ථාවලට ගෙවන්නේ නෑ.
Read Moreටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට එක්වීම සඳහා එංගලන්ත කණ්ඩායම 2020 මාර්තු 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreපාසල් විෂය මාලාව තුළ ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන්, අරාබි සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා මෙසේ විෂය පදනමින් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගනු ලබන්නේ ප්‍රථම වතාවටය.
Read Moreජනාධිපති වැටුප, ජනාධිපති දිමනාව, ජනාධිපති මාලිගා, රජයේ නිල නිවාස කිසිවක් පාවිච්චි නොකරන පළමු ජනාධිපති සජිත් ප්‍රේමදාසයි. මම ඉහළින් ආදර්ශය දෙනවා. ජනතාව නොවෙයි බඩ පටි තද කරගන්න ඕනේ රටේ පාලකයෝයි බඩ පටි තද කරගන්න ඕනේ.
Read Moreජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා අද (25දා) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම සිදු විය.
Read Moreමෙම ටෙස්ට් තරග දෙක දෙසැම්බර් 10 දා හා 24 දා පැවැත්වීමට නියමිතය.
Read Moreනොවැම්බර් මස 16දා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්‍ෂණය කිරීම සඳහා ”නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලයේ”(ANFREL) නිරීක්‍ෂකයින් 41 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සතියේ ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreමහජන පීඩාව හා අයුතු ජන රාශිය යටතේ මෙම සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
Read Moreමේ වනවිට ටෙස්ට් පිටියෙන්ද විශ්‍රාම ගෙන සිටින දෝනිව ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට එක් කර නොගැනීමට ඉන්දීය ක්‍රිකට් තේරීම්කමිටුව කටයුතු කර තිබේ.
Read Moreහම්බන්තෙට වරාය හා මිරිජ්ජවිල ගුවන් තොටුපොළ නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පහරදි ඔවුන්ව පළවා හැරීමට කටයුතු නොකළේ මන්දැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තමන්ට දුරකතන ඇමතුමක් දී විමසා සිටි බව හම්බන්තෙට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreමෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනට (2019.10.27) යෙදී ඇති බැවින්, එදින උත්සවය සමරන හින්දු සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ඊට පසු දින එනම්, ඔක්තෝබර් මස 28 වැනි සඳුදා දින සියලුම දෙමළ මාධ්‍ය පාසල් (මුස්ලිම් පාසල් හැර) සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read Moreයගුලිය විසිකිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම මීටර 12.19ක දක්‍ෂතාවක් දැක් වූ මධ්‍යම පළාතේ එම්.එන්.ඩී. මුතුනායක විසින් දිනාගත්තාය.
Read More