ඕමානයේ සලාම් ගුවන් සේවය ශ්රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ඒ අනුව කොළඹ - මස්කට් අඛණ්ඩ ගුවන් ගමන් ඔවුන් විසින් ක්රියාත්මක කිරීමට නියමිතය. සලාම් ගුවන් සේවය බජට් ගුවන් සේවාවක් ලෙස ක්රියාත්මක වෙයි.
සතියට දින හතරක් එනම් සඳුදා, බදාදා, සිකුරාදා හා ඉරිදා යන දියන්වලදී ඔවුන් කටුනායක - මස්කට් ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට නියමිතය.

