saravita-anim2

2026 ජුලි මස 23 වන බ්‍රහස්පතින්දා

2026 ජුලි මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10625 hours ago

LATEST

රාජ්‍ය පරිපාලන ජනක බණ්ඩාර

calendar_today 2019 නොවැ 22 - 09:21 remove_red_eye - 652  

ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සමජ ආරක්ෂන හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

Read More

ඩග්ලස් දේවානන්දා මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

ආරුමුගන් තොණ්ඩමන් මහතා ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

නිමල් සිරිපාල මහතා අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු, බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු, ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස අමාත්‍ය

Read More

අමාත්‍යවරුන් 16ක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (22දා) දිවුරුම් දුන්නේය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිතය.

Read More

අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් විපක්‍ෂනායක ධුරයට පත් වුවහොත් වැඩිම වාර ගණන් විපක්‍ෂනායක ධුරය දැරූ පුද්ගලයා බවට පත්වේ.

Read More

පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ගතවූ දින කිහිපයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කාදිනල් හිමියො පැවැසූහ.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

Read More

ගතවූ වසර පහකට ආසන්න කාලය තුළ මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල වැඩ කොටසක් කරන්නට හැකිවීම ගැන තමා පෞද්ගලිකවම සතුටට පත් වන බවත්, එසේ කළ හැකි වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත කාර්යය මණ්ඩලය තමා වෙත ලබාදුන් නොමසුරු සහයෝගය නිසා බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

මෙහි කැපී පෙනෙනම ස්ථානමාරුව වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ නිලධාරියෙක් මෙන්ම එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාවගේ පුද්ගලික සහකාර ලෙස පත්කිරීමයි.

Read More

පාරිභෝගික සේවා අධිකාරිය මගින් තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළඳසල් සහ ගබඩා වැටලීම යටතේ, එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් වෙළඳුන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පසුගිය ආණ්ඩුවේ ලොකුම හෙනය දෙපැත්තේ සිට ආණ්ඩු කිරිමට යෑම බව හිටපු උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පවසයි.

Read More

සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍යයන් හත්දෙනෙකු දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන බැවින් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ විභාග මධ්‍යස්ථානයක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා හෙට (22) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒම‍ට නියමිතය.

Read More

ඔහු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරියා ලෙස පත්කර යවා ඇත.

Read More

බදුල්ල ශ්‍රීලංගම ඩිපෝවේ දෙපිරිසක් අතර අද (21) දහවල් සිදුවූ අරගලයකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය ‌වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දොස්තර රාජිත සේනාරත්න මහතා රජය විසින් තමන්ට නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 06ක් වටිනා ඉන්ධන කූපන් පත් යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙමින් අමාත්‍යධූරයෙන් අද දින (21) සමුගත්තේය.

Read More

21දා සිරිකොත මන්දිරයේ ගේට්ටු වසා කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදුන් බව පැවසෙන අසත්‍ය ප්‍රවෘත්තියක් කිසියම් පිරිසක් විසින් පතුරවමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම පිළිබඳව මතුවි තිබෙන තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විසඳා ගත යුතු අභ්‍යන්තර කරුණක් බවත් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් එක්කර තිබේ.

Read More

“දේශපාලනය කියන්නේ චෙස් ක්‍රීඩාවට වැඩි දෙයක්. ඒක ක්‍රිකට් ක්‍රීඩාව වගේ කණ්ඩායම් ක්‍රියාවක්. මේ සඳහා ඔබට මැරතන් ක්‍රීඩාවේ මෙන් සවිබලයක් ඕන. ඒ වගේම ඔබ මතක තබා ගත යුතුයි ඒක රගර් ක්‍රීඩාව වගේ අමාරු ක්‍රීඩාවක්. ඒ වගේම ඒක බොක්සිං වගේ ලේ වැගිරෙන ක්‍රීඩාවක්”

Read More

තමන් ගන්නා සියලු නිල තීරණ ජනපති කාර්යාලය, ජනපති මාධ්‍ය අංශය හා තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා පමණක් ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව බීබීසී සේවය සිදුකළ අසත්‍ය ප්‍රකාශ නිවැරදි කරන ලෙස ඉල්ලා අද (21දා) දින නිහඬ විරෝධතා පාගමනක් හා නිහඬ විරෝධතාවයක් පැවැත්විය.

Read More

ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරය දරණ කාලයේදී ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසද කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකාවේ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක් අද (21දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.