saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10017 hours ago

LATEST

ඡන්දය භාවිත කිරීම ප්‍රශස්ත මට්ටමක

calendar_today 2019 නොවැ 16 - 14:03 remove_red_eye - 695  

ඡනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු පෙරවරුවේ ප්‍රශස්ත මට්ටමක පැවැති බව කැෆේ සංවිධානය පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කොළඹ රාජකීය විදුහලේදී සිය ඡන්දය භාවිත කළේය.

Read More

ජාතික ජන බල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කොළඹ මරදානේදී සිය ඡන්දය භාවිත කළේය.

Read More

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16දා) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

මේ වන විට ක්‍රියාත්මක 2019 ජනපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම සඳහා ජනතාවගේ වැඩි උනන්දුවක් පවතින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙති.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳ හම්බන්තොටදී සිය ඡන්දය භාවිත කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය නුගේගොඩදි සිය ඡන්දය භාවිත කළහ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය නුගේගොඩදි සිය ඡන්දය භාවිත කළහ.

Read More

නිදහසේ ඡන්දය භාවිත කිීම සඳහා අවශ්‍ය වාතාවරණය රට තුළ ශක්තිමත් කර ඇති බවත් අනවශ්‍ය ප්‍රචාර හා කටකථාවලට නොරැවටී ඡන්දය භාවිත කරන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ වන විට පුත්තලමේ පදිංචි සිටින ඡන්ද දායකයන් මන්නාරමට ජන්දය භාවිතා කිරීමට රැගෙන යාමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා චෝදනා කරයි .

Read More

උතුරු මැද පළාත් ආණ්ඩුකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ යටිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සරත් ඒකනායක මහතා මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

Read More

හත්වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (16දා) උදෑසන 7.00ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

අධිවේගී බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ජාතක ගමනාගමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් සහ පුද්ගල අනුරුවක් (Dummy man) ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

Read More

2019 ඔක්තෝම්බර් මස 31වැනිදා වන විට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ 40,125 දෙනෙකුට රුපියල් මිලියන 1,759 ක මුදලක් ප්‍රතිලාභ වශයෙන් ගෙවා අවසන් කර තිබේ.

Read More

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යාපනය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු ඊයේ (14) සවස යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය‘පෙළ විභාගය දෙසැම්බර් 02 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඡන්ද මධ්‍යස්ථාන ’ටෙලිෆෝන් බූත්’ නොවන බවත් ඡන්ද මධ්‍යස්ථානක තිබෙන්නේ ’පෝලිම් බූත්’ නිසාත් ඡන්ද මධ්‍යස්ථාන තුළට ඡංගම දුරකතන රැගෙන යෑම අනවශ්‍ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්රන් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීයෙකු ඊයේ (14) දින සවස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

යම්කිසි පාර්ශ්වයක් විසින් මැතිවරණ නීති උල්ලංගණය කිරිමක් සිදුකරයි නම් එය වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කිසිවෙකුටත් බිය නොවන ලෙසත් මැතිවරණයේ රාජකාරී වල නිරත රජයේ සේවකයන් වගකිව යුතු වන්නේ මැතිවරණ කොමිෂන් සභාවට හා අධිකරණයට පමණක් බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි

Read More

හෙට (16) දිනයේ පැවැත්වෙන විශේෂ ජනාධිපතිවරණ මැතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම දෙස්ම්බර් මාසයේදී සිදුකිරීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක, පුහුණුකරු මිකී ආතර් පත්කිරිමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

මෙවර ජනාධිපති මැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 569,028 ක් ඇති බවත්, සමස්ත ඡන්ද මධ්‍යස්ථාන 488 ක් ස්ථාපිත කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගන්වා ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බුද්ධි අංශ වාර්තාවක් යැයි පැවැසෙන ලිපිය අසත්‍යක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Read More

තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කිසිඳු පාරිභෝගික කටයුතු අධිකාරියේ කිසිම අවසරයක් ගෙන නොමැති බවත් වැඩි මිලට තිරිඟු පිටි විකුණන්නන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Read More

ජීවන වියදම් කමිටුවේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සමාගම ගත් තීරණය නීති විරෝධී බව අමාත්‍යවරු සඳහන් කරති.

Read More

හෙට පැවැත්වෙන ජනපතිවරණයට අදාළව ඊයේ දිනය තෙක් මැතිවරණ පැමිණිලි 3905ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

කොළඹ කාසල් වීදියේදී ඊයේ (14දා) පස්වරු 6.00ට පමණ මෝටර් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ විය.

Read More

දකුණු ආසියානු ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල හෙවත් සප්සා 2019 උළෙලේ දී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරු 5 දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස දීර්ඝ සේවාවක් ඉටුකර ඇති ජනාධිපති ඡායාරූප අධ්‍යක්ෂ හා නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතා 2019 සාක් රටවල් හොඳම දේශපාලන ඡායාරූප ශිල්පියා ලෙස විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.