අධිවේගී බස් ගාස්තු පහළට
අධිවේගී බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ජාතක ගමනාගමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.
ඒ අනුව රුපියල් 10-20ත් අතර ගණනකින් අධිවේගී බස් ගාස්තු අඩුවීමට නියමිතය.
මගී ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

popular news
-
රුක්මාල් Saturday, 16 November 2019 11:23 AM
රු.10-20න් අඩුකරලා බම්බුවටද අප්පා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

