ඇමති රිෂාඩ් ජන්ද දායකයින් ප්‍රවාහනය කරන බවට චෝදනාවක්
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විසින් පුත්තලමේ පදිංචි පිරිස් ජන්දය භාවිත කිරීම සඳහා මන්නාරමට ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනයට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිළධාරිවරයාට ඊයේ ( 15දා ) දින රාත්‍රියේ පැණිලි කළේය.
ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ වන විට පුත්තලමේ පදිංචි සිටින ඡන්ද දායකයන් මන්නාරමට ජන්දය භාවිතා කිරීමට රැගෙන යාමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා චෝදනා කරයි .
සිද්ධියත් සමග පුත්තලම ඩිපෝව හා අවට ප්‍රදේශ රැසකට පොලිස් ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබුණි.


popular news
-
Saman Saturday, 16 November 2019 08:55 AM
ඔය සමන් නිශාන්ත කියන පුද්ගලයා ගැන දැනදැනම ඇයි මෙවැනි බොරු ප්‍රවුර්ති ප්‍රචාරය කරන්නේ. අමුලික ප්‍රවුර්ති ජාතිවාදය ඇවිස්සීමේ අදිටනින් කරන ඒවාට ඔබලා ඉඩ දිය යුතු නැහැ. වගකීමෙන් කටයුතු කළහොත් ඔබගේ ආයතනයේ කීර්ති නාමය රැක ගත හැකි වනු ඇත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

