saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10026 hours ago

LATEST

ඡන්ද දාන්න යන අයට ලංගමෙන් අතිරේක බස් රථ

calendar_today 2019 නොවැ 14 - 12:30 remove_red_eye - 330  

දැනට පවතින කාලසටහනට අමතරව ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ගම් බිම් බලා පිටත්ව යෑමට නියමිත ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කර තිබේ.

වැල්ලවාය ඇතිලිවැව , මීගස්අරාව පුබුදුවැවදී අද (14) අලුයම 1.15 පමණ සිදුවූ වෙඩි තැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි .

Read More

මැතිවරණ රාජකාරී වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 1300ක් යෙදවීමට කටයුතු කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

Read More

ජනපතිවරණය නිමිති කරගෙන සියලුම සුරාසැල් මේ මස 16 දා හා 17 දා යන දෙදින තුළ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොලීසිය කළ දැනුම් දීමක් අනුව උන්වහන්සේ අද අලුයම් කාලයේ සත්‍යග්‍රහය අත්හැරීමට කටයුතු කර තිබේ.

Read More

දෘෂ්‍ය දූෂණය වැළැක්වීමේ (Visual Pollution) රෙගුලාසිවලට ජනපති මෛත්‍රී අත්සන් තබයි

Read More

ජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටිහත්සිය පනහකට අධික විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

බොරු අවලාද අපහාස ගෙන එයි. ඔබ බුද්ධිමත් ජනතාවක්. ඒ අභූත චෝදනාවලට රැවටෙන්නේ නැතිව පොහොට්ටුවට ඡන්දය භාවිතා කරන්නයි අපි ඉල්ලා සිටිනවා.

Read More

මගේ පවුලට ගෑවුණු කිසිම කෙනෙක් මේ රාජ්‍ය පාලනයට අපි බදවා ගන්නේ නැහැ. අපි රටේ ජනාධිපතිකම ගන්නේ පවුල වඩන්න හෝ පවුල ශක්තිමත් කරන්න නොවෙයි. අපි මේ දුෂ්කර දේශපාලන ගමන යන්නේ මේ රටේ පොදුජනතාව ශක්තිමත් කරන්නයි.

Read More

’’මේ ඡන්දය විතර නරක විදිහට මාධ්‍ය හැසිරුණු වෙනත් ඡන්ද විමසීමක් තිබිලා නෑ’’

Read More

නායයාම් හා ගල්පෙරළිමේ අවදානමක් නිසා තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ වාහන ගමනාගමනය අද (13) ආරම්භ කළ බව ආපදා කළමනාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදය කුමාර මහතා පැවසීය.

Read More

තමන් පිළිබඳව වැරදි ප්‍රවෘත්තියක් පළ කළ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා මැතිවරණ කොමිෂමට හා වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට ෆේස්බුක් සහ යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූවෛරී ප්‍රකාශ සහ අසත්‍යපුවත්සම්බන්ධ පැමිණිලි 400ක් ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණයෝ එකමුතුව විසින් මැතිවරණ කොමිසමට භාරදී තිබේ.

Read More

රුපියල් මිලියන 1518 වියදම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ රුපියල් මිලියන 1422ක් වියදම් කර තිබෙන බවත් මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

Read More

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රෙමදාස මහතා ජනාධිපති වීම ස්ථිර බවත් යම් හෙයකින් වැරදිලාවත් එජාප පැරදුණොත් මින්පසු වසර තිහකටවත් එක්සත් ජාතික පක්ෂයට බලයට ඒමට රාජපක්ෂවරුන් ඉඩනොදෙන බවත් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.

Read More

ඌව , වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් සිවුදෙනෙකුට මානසික පීඩාවට පත්වන අයුරින් නවක වදය දී පහරදී තුවාල සිදු කළේ යැයි චෝදනා ලැබූ එම විදුහලේම තෙවන වසරේ සිසුන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද ( 13) දා නියෝග කළේය .

Read More

සජිත් පේ‍්‍රමදාස ජනතාවගේ ගද සුවඳ හඳුනන දුප්පතාගේ දුක දන්න නායකයෙක් බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජිත් විජයමුනි සොයිසා මහතා පවසයි .

Read More

මී පැණිවල ගුණාත්මක බව පහසුවෙන් තීරණය කරගැනීමට හැකි මෙවලම් කට්ටලයක් කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබේ. එම ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයකු වන ආචාර්ය චන්දිම විජේසිරිවර්ධන මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මෙම මෙවලම නිර්මාණය කර තිබේ.

Read More

පළමු ඡන්ද ප්‍රතිඵලය 16 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පමණ වන විට ලබාදීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථිර බැවින් එම විජයග්‍රහණය ගෞරවණිය ලෙස භුක්ති විදින ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්ව සිටියත්, ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත්ව සිටියත් මස් කඩ සංස්කෘතියෙන් ඈත් වී නෑ.

Read More

ජනාධිපති ධූර අපේක්ෂක අශෝක වඩිගමංගාව මහතාට විරුද්ධව මුල්‍ය වංචාවක් සම්බන්ධව හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු අද (13දා) දහවල් ආණමුඩුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

පූජ්‍ය තුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමෙන් ඉවත් වූ බවට පළ වූ පුවත් හා ලිපිය ව්‍යාජ ඒවා බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

Read More

උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු ගිය ධීවරයින් 1,500 කට ආසන්න ප්‍රමාණයකට මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පවසයි.

Read More

සමාජ මාධ්‍ය සාධාරණ හා නිදහස් විය යුතුයි. සමාජ මාධ්‍ය මැතිවරණවලදී සෘණාත්මක බලපෑමක් ඇති කරනවා.

Read More

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් විස්සක් තමන් පැලඳ සිටි පාවහන් තුළ සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි යුක්‍රේන ජාතික කාන්තාවක් අද ( 13) දින අලුයම කටුනායක ගුවන්තොටුපල පිටත පැමිණීමේ පර්යන්තය දී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කරමින් පවතින බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

මුලතිව් කෝකිලායි අරිසිමලෙයි ප්‍රදේශයේ ඊයේ (12) දින නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී පුද්ගල නාශක බිම්බෝම්බයක් හමුවූ බවට නාවික හමුදාව පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

Read More

විනාශ වී ගිය ආර්ථිකයක්, පිරිහී ගිය සදාචාරයක් සහිත රටක් භාරගනිමින් ගත වූ වසර කිහිපය තුළ උපරිම වේගයෙන් වැඩ කළ බවත්, ඒ නිසා මෙම ජනාධිපතිවරණ සටන නිසැකවම ජයගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.