තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කිසිඳු පාරිභෝගික කටයුතු අධිකාරියේ කිසිම අවසරයක් ගෙන නොමැති බවත් වැඩි මිලට තිරිඟු පිටි විකුණන්නන්ට එරෙහිව නිතිය ක්රියාත්මක කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
තිරිඟු පිටි මිල වැඩි කිරීම නීති විරෝධී බවද අම අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
