අගමැතිගෙන් විශේෂ ප්රකාශයක්
හෙට (16) දිනයේ පැවැත්වෙන විශේෂ ජනාධිපතිවරණ මැතිවරණය වෙනුවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් අද දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහත පරිදි වේ.


popular news
-
Missaka Friday, 15 November 2019 04:23 PM
නිදහස් සහ සාධාරණ වෙන්නේ කොහොමද මෙවැනි පක්ෂක්ග්රාහී ප්රකාශ නිකුත් කරනකොට. ලැජ්ජයි!
Reply : 0 0
Champa Friday, 15 November 2019 05:49 PM
සම්පූර්නයෙන්ම එකඟයි. 2015 ජනවාරි 9 වෙනිදා තරම් ඈත කාලයේ තීරණය කරලා ඒ තීරණය අවුරුදු 5ක් පුරා වෙනස් නොකර අදටත් ඒ තීරනයේම ඉන්න ශ්රී ලංකාවේ කොන්දක් තියෙන සියලු සිංහලයෝ සාමකාමීව, නිදහස්ව චන්ද පොලට ගිහින් යූඑන්පී වහල් ආණ්ඩුවට විරුද්ධව චන්දෙ දීල රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

