saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10021 hours ago

LATEST

නිවුන් දරුවන් සිටින පවුල් 69ක ජනපතිගෙන් පරිත්‍යාග

calendar_today 2019 නොවැ 15 - 13:19 remove_red_eye - 1051  

දරුවන් සුරැකීම වෙනුවෙන් පිහිටුවා තිබෙන විශේෂ භාර අරමුදල සඳහා ප්‍රතිපාදන සම්පාදනය වෙනුවෙන් ’දිරි දරු සම්පත’ නමින් නව ලොතරැයියක් හඳුන්වා දී තිබේ.

කතිරය හා අංක යන දෙකම ඡන්ද සලකුණු කිරිමේ පත්‍රිකාවේ යෙදීම සිදුකළහොත් ඔබගේ ඡන්දය අවලංගු එසේත් නොමැතිනම් ප්‍රතික්ෂේප වූ ඡන්දයක් බවට පත්වෙනු ඇත.

Read More

දිගින් මීටර් 129 ක් වන ‘ෂු කේ ෂෙන්’ නෞකාව ටොන් 4900 ක ධාරිතාවයකින් යුක්ත වේ. තවද, එය නිලධාරීන් සහ නාවිකයන් 150 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.

Read More

ජනපතිවරණයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් උපරිම ආරක්ෂාවක් ලබාදී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මෙසේ දිවයින පුරාම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාව වෙත රැගෙන යාම ආරම්භ විය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සම්බන්ධ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසින් රජයේ රෝහල් කිහිපයක ඖෂධ හිගයක් පවතින බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

ජනාධිපතිවරණයක් සඳහා සිය පළමු ඡන්දය භාවිත කරන අලුත් ඡන්ද 947,606ක් මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිත කිරීමට සුදුකම් ලබා තිබේ.

Read More

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට (16දා) දිනයේ සවස 2.00ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Read More

අපේක්ෂකයන් 35 දෙනෙක්, ඡන්ද දායකයන් 1,59,92,096ක්, ඡන්ද පොළවල් 12,856ක්, මැතිවරණ රාජකාරිය සඳහා රාජ්‍ය සේවකයන් ලක්ෂ 2ක්, ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය 43ක්, ආරක්ෂාවට පොලීසියේ 60,000ක්, පළමු ඡන්ද ප්‍රතිඵලය 16දා මධ්‍යම රාත්‍රී 12.00ට පෙර

Read More

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි ඇති බව හැටන් පොලීසිය පවසයි.

Read More

සමාජ ජාල ඔස්සේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් දහස් ගණනින් හුවමාරු වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ආරාධනාවෙන් ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට මේ වන විට විදේශීය නිරීක්ෂකයින් එකසිය පනස් තුනක් (153) පැමිණ සිටින බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

’ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබන මස 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා බන්ධනාගාර අධිකාරීවරයාට අද (14දා) නියම කළේය.

Read More

පාකිස්තානයේ පැවැති එක්දින හා විස්සයි20 තරගාවලියට සහභාගි නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් පාකිස්තාන සුපර් ලීග තරගාවලියේ මූලික ක්‍රීඩක ලැයිස්තුවට එක්ව තිබේ.

Read More

සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථානවල රැඳී සිටීමේදී වටපිටාව පිළිබඳ වඩාත් අවධානයෙන් පසුවන ලෙසත් සිය පුවැසියන්ට දන්වයි.

Read More

අවුරුදු දෙසියකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ගාල්ල බොනවිස්ටා විද්‍යාලය හා තවත් විදුහල් තුනක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ.

Read More

ජනාධිපතිවරණ නිහඬ සමය තුළ සහ මැතිවරණ සමය තුළ ඡන්දදායකයින්ට අල්ලස් දීම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව කැෆේ සංවිධානය කියයි.

Read More

සියවස් ගණනාවක් පැරණි මාතලේ , ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත සංරක්ෂණය සදහා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවධානය යොමු වෙයි.

Read More

176 දෙනෙකුගෙන් යුත් භට පිරිසක් මෙලෙස දිවයිනට පැමිණි අතර ඔවුහු 2017 නොවැම්බර් 06 සාම සාධක කටයුතු සඳහා දිවයිනෙන් බැහැරව ගියේය.

Read More

ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු යනු ඕනෑම රටක ගුවන් සී‍මාවේ පියාසර කරන විදේශීය ගුවන් යානාවලින් එම රට අය කරනා ගාස්තු වේ.

Read More

මට මීට පෙර රතන හමුදුරුවෝ මුණ ගැසුනේ මගේ ජීවිතයේ පහළම ස්ථානයක සිටින විටයි. ඒ වසර පහකට පමණ පෙර. උන්වහන්සේ අපිට භාවනාව පිළිබඳව උපදෙස් දුන්නා. උන්වහන්සේ නැවතත් මට මාව විශ්වාස කරන්න ඉගැන්වූවා.

Read More

දුම්මලසුරිය පොලිස් වසමේ වීරකොඩියාන ප්‍රදේශයේදි අද ( 14) දින නිවසින් නිවසට ගොස් ඡන්ද අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීම සඳහා ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදී පාකිස්තානයට යෑමට නියමිතව තිබේ.

Read More

අනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් (නායකයන්) 100 දෙනා (TIME 100 Next: Rising Stars Shaping the Future) පිළිබඳව ඇමෙරිකාවේ සුප්‍රකට ටයිම් (TIME) සඟරාව පළ කළ වාර්තාවට ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරිණියක වන ජයන්ත්මා වික්‍රමනායක නම්ව තිබේ.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෙටිපණිවිඩ සේවාවක් ආරම්භ කර තිබේ.

Read More

මහනුවර සිට මහියංගණය දක්වා ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත්කුඩු හා කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි වයස 23ක ගැබිණි කාන්තාවක් හා වයස 21ක්වු පුද්ගලයෙකු මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන් පුර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිනි.

Read More

සබරගමුව , මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර , සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් හෙට (15) සහ අනිද්දා සවස් කාලයේදි ගිඟුරුම් සහිත වැසි ඇති විමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව ඊයේ (13දා) දක්වා මැතිවරණ පැමිණිලි 3821ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

Read More

මඩොල්සිම මැටිගහතැන්න ගම්මානයේ අමුණේවත්ත වෙල්යායක සිඟිති දැරියක් දමා යාමේ සිද්ධියක්ස ම්බන්ධයෙන් සැකපිට තිදෙදෙනකු ඊයේ (13 ) දින සවස අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.