මේ වන විට ක්‍රියාත්මක 2019 ජනපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම සඳහා ජනතාවගේ වැඩි උනන්දුවක් පවතින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙති.
බොහේ ඡන්ද මධ්‍යස්ථානවලට ජනතාව එක්රොක් වන අයුරු දක්නට ලැබේ. සුළු සුළු සිද්ධීන් හැරෙන්නට බරපතල සිදුවීම් මෙතෙක් වාර්තා වී නොමැත.