saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 9448 hours ago

LATEST

කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ රුසියාව පසුකර බ්‍රසීලය 2කට

calendar_today 2020 මැයි 23 - 07:04 remove_red_eye - 1005  

උතුරු ඇමෙරිකාවේ එක්සත් ජනපදය ආසාදිත ලැයිස්තුවේ පෙරමුණ ගනිද්දී, දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණෙයි.

ලොව පුරා වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිසද ලක්ෂ 20 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 96,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

’’යානය ​​කඩා වැටීමට ආසන්න බව කිසිවෙකු දැන සිටියේ නැහැ. ඔවුන් යානය සුමට ලෙස පියාසර කරමින් සිටියා’’ දිවිගලවා ගත්තකු පවසයි.

Read More

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාරියට පැමිණ සිටි 600කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර් තා වෙයි.

Read More

ආණ්ඩුවට ලැබී ඇති විදේශාධාරවලින් ජනතාවට සහන ලබාදීම වෙනුවට, එම මුදල්වලින් ආණ්ඩුවේ නායකයින් සුරසැප විදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමන් මහතා පැවසීය.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1068ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින් ජාතික ආරක්ෂාවට මුල් තැන මත්ද්‍රව්‍ය උවදුර මඩින්න උපරිම පියවර ශාසන කතිකාවතකට පූර්ණ සහාය

Read More

පූජාපිටිය වටගොඩ ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අද (22) වනදා මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක ගුණතිලක රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූහ.

Read More

අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටර් 1 මිළ රුපියල් 5කින් පහත දමා ඇත.

Read More

මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

Read More

එළවලු ප්‍රවාහනය කරන මුවාවෙන් ප්‍රදේශ රැසකට හෙරෝයින් බෙදාහැරිමේ ජාවාරමක නිරත වු සැකකරුවන් දෙදෙනෙකු කොට්ටුකච්චිය සත්ව ගොවිපල ආසන්නයේදී ආණමඩුව පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් අද ( 22) දින අත්අඩංගුවට ගෙන තිබුනී.

Read More

අද(22) රාත්‍රී 7 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

ජල පාරිභෝගිකයන්ගේ බිල්පත් ගැටලු සම්බන්ධයෙන් විසදුම් ලබා දිම සඳහා විශේෂ දුරකථන අංකයක් හදුන්වාදිමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

Read More

අද (22) පස්වරු 6.30 වන විට මෙරට කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් දෙදෙනෙක් වාර්තා වීමත් සමග කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක්, පරිප්පු කිලෝග්‍රෑම්යක් සඳහා රු.05 සහ සැමන් රු.100 ඇතුළු භාණ්ඩ රැසක බදු මෙලෙස ඉහල දමා ඇත

Read More

පොසොන් පොහොයට සීමිත සහභාගීත්වයකින් සීල ව්‍යාපාර පැවැත්වීමට අවස්ථාව සෞඛ්‍ය උපදෙස් අනුව සීමිතපිරිසකගේ සහභාගීත්වයකින් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා 21 දින පිටත්ව ගිය නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව අදාල ධීවර යාත්‍රාවන් වෙතට ළගාවී මේ වන විට එම යත්‍රාවන් සමඟ සන්නිවේදන කටයුතු ගොඩනගා ගැනීමට සමත්ව සිටී.

Read More

පල්ලම නාගවිල ප්‍රදේශයේ පුද්ගලික ඉඩමකට නීතිවිරෝධි ලෙස සායනික අපද්‍රව්‍ය රැගෙන විත් පිලිස්සිමේ චෝදනාවට වතු හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය පවසයි.

Read More

බලපිටිය මෝදරවත්ත වෙරළ තීරය අද (22 )පස්වරුවේ උඝ්‍ර මුහුදු කැමට ලක්ව එම වෙරළ තීරය ආසන්නයේ තිබු නිවාස රැසක් මුහුදු බත්වීමේ දැඩි අවදානමක් පැවතියේය.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයට (19) දින සිදු වූ ආපදා තත්ත්වය ගංවතුර, නාය යෑම්, සුළං වැනි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ටම බලපා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.

Read More

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ දී පැවැත් වීමට නියමතව තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකෙරෙමින් පවතී.

Read More

ඒ අනුව පෙත්සම් විභාගය යළිත් අඟහරුවාදා දින පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වූ පුද්ගලයන් 620ක් මේ වන විට රෝහල්වලින් මුදා හැර තිබේ.

Read More

නැවත පාසල් ආරම්භ කිරීමට තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු පසුබිමක් රට තුළ ගොඩනැගී ඇති බවට ලබාදෙන පූර්ණ තහවුරුවකින් පසුව පමණක් බව ද වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා, සෑම පාසලකට ම ශරීර උෂ්ණත්ව මැන බැලීමේ උපකරණ, අත් සේදීමේ සින්ක්, ගිලන් කාමරයක් බැගින් ලබාදීමට රජය පියවර ගන්නා බවත්, ඒ සඳහා දෙමව්පියන්ගෙන් කිසිදු මුදලක් ලබා නොගන්නා බවත් පැවසීය.

Read More

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නිකුත් කොට ඇති මගපෙන්වීම් අනුගමනය නොකොට ඊයේ දිනයේ ඇති වූ සිදුවීම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව තරයේ හෙළා දකින බව එම සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැර ඇත.

Read More

ධරණීය සංවර්ධනය සඳහා වූ හත්වැනි ආසියා පැසිෆික් සංසදය (APFSD) වත්මන් කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් ’නව යථාර්ථයන්ට’ අනුගතව ප්‍රථම වතාවට අන්තර්ජාලය ඔස්සේ ‘වර්චුවල්’ රැස්වීමක් ලෙස මැයි 20 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණ.

Read More

මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22දා) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.