ළදරු කිරිපිටිවල හා අත්‍යවශ්‍ය භාණ්ඩ තොග වල හිඟයක් පවතින බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පැවති රැස්වීමකදි අනාවරණය විය.
වෙනත් කිසිදු රටකට වඩා මේ වනවිට මරණ සංඛ්‍යාව 9,134ක් දක්වා වැඩිවී ඇති බව එරට සිවිල් ආරක්ෂණ ඒජන්සිය පවසයි.
Read Moreදකුණු පළාතේ වැඩිහිටි නිවාස සඳහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඉදිරි සති දෙක සඳහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට උපදෙස් ලබා දි ඇති බව දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි.
Read More(LONG READS)ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් බෝවන රෝගයක අවස්ථා 04ක් හඳුනාගෙන ඇත. ඉන් පළමුවැන්න රෝගීන් නොමැති අවස්ථාවයි. දෙවැන්න අහඹු ලෙස හමුවන රෝගීන් සිටින අවස්ථාවයි. තෙවැන්න සමූහ ලෙස රෝගීන් හමුවන අවස්ථාවයි. තෙවැන්න කොටස් දෙකක් යටතේ දක්වයි. පළමු කොටස නිවසේ සමූහයකට රෝගය වැළඳෙන අවස්ථාව වන අතර, තුන්වැන්න කුඩා කණ්ඩායමක, සමූහයකට රෝගය වැළඳීමයි. හතරවැනි අවස්ථාව වන්නේ රෝගය සමාජය තුළ පැතිරෙන අවස්ථාවයි.
Read Moreකොරෝනාවෙන් ලොව පුරා මරණ 27,324ක් සිදුව, 131,006 දෙනෙකු සුවය ලබා ඇති බව ජොන්ස් හොප්කින්ස් වාර්තා පෙන්වයි.
Read Moreවවුනියාව පොලිස් වසමේ මහමයිලන්කුලම අත්පන්දු ක්‍රිඩාංගණය අසල දී වවුනියාව පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගෙවීගිය පැය 24 තුළ මරණ 402ක්. එය එක්සත් ජනපදය තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.
Read Moreඅවුරුදු 17-52 අතර වයස්හි පසුවන්නන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හෙට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ
Read Moreමහාචාර්ය ක්‍රිස් විට්ටි කොවිඩ්-19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නිසා නිවසේදී ස්වයං නිරෝධායනයට.
Read Moreහොරොව්පතාන පොලිස් වසමේ කිවිලේකඩ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක දේව මෙහෙකට එක්වූ 18ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙම ස්ථානය සැකසීමෙන් පසු, එහිදී රෝගීන් 50 කට පමණ ප්‍රතිකාර කිරීමේ හැකියාව හිමිවේ
Read Moreඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ක්‍රියා කළ පුද්ගලයින් 342 දෙනෙකු අද(27) දහවල් 12 සිට සවස 6 දක්වා වු කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණ පුද්ගලයෙකු ඒ බව නොදැන අටලුගම නිවාස කිහිපයකටම ගමන් කිරීම හේතුවෙන් අදාළ ගමේ නිවාස 26ක පුද්ගලයන් 200ක් පමණ ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ.
Read Moreඅල්ලාහ්ගේ අභිමතය පරිදි කෙනෙකු අභාවයට පත් වූ විට එයට අදාළව මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා වගකීම් කිහිපයක් තිබෙන හෙයින් එය ඉටු කිරීම පිණිස කිහිප දෙනෙකු එක්රැස්වීම යනු නොවැළැක්විය කාරණාවකි.
Read Moreරජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සමතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමග ඒකාබද්ධ වැඩසටහනක් සකස් කර තිබේ.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ.
Read Moreරුපියල් මිලියන 16ක් වටිනා ICU වෙන්ටිලේටර් යන්ත්‍ර, Non-Invasive වෙන්ටිලේටර් යන්ත්‍ර, High Flow Oxygen Therapy යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කෙරේ.
Read Moreසෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උනන්දු විය යුතු බව ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreදියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.
Read More2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව අද (27) සිට තවත් සති දෙකකින් කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
Read Moreඇඳිරි නිතීය පනවා ඇති කාලසිමාව තුළ එම නිතීයන්ට පටහැනිව ක්‍රියා කරන පිරිස් වෙත අද (27) දිනයේ සිට ක්‍රියාන්විත වන පරිදි දැඩු දඬුවම් ලබා දිමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී.
Read Moreකොරෝනා උවදුර පරාජය කිරීමේ ශක්තිය අපේ රටට ඇති බවත්, ඒ උදෙසා කැපවන සෞඛ්‍ය, ආරක්ෂක අංශවල සියලු දෙනාට ජාතියේ උත්තමාචාරය හිමිවන්න බවත් සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් හා සෞඛ්‍ය සේවා සදහා අවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකිරීම සදහා හම්බන්තොට සුචී බෞද්ධ සහන සේවා පදනම පියවර ගැනිණි.
Read Moreපසුගිය පැය 24 තුළ මට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කළා. කොරෝනා වෛරස් සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තහවුරු කෙරුණා.
Read Moreකෝවිඩ් 19 වයිරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 24361මියගොස් අති බවත් ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 542788ක් දක්වා වර්ධනය වී ඇති බවත් ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල සඳහන් කරයි
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු සඳහා උපරිම තොග මිල හෙට ( 28 ) දින අලුයම 5 සිට ක්‍රියාත්මක කිරීමට ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ ගොවි නියෝජිතයන් එක්ව තීරණයකට එළැඹි බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඖෂධ හල්, වෙත මහජනතාව පැමිණීම සීමා කිරිම වෙනුවෙන් ඖෂධ හල් මගින් ඖෂධ නිවසටම ගෙනවිත් දීම සඳහා ක්‍රියාවලියක් රජය මගින් හඳුනාව්දී ඇත.
Read Moreදැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.
Read Moreකෝවිඩ් 19 පීඩා විදින වැඩි දෙනෙකුට නොමිලයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දෙයි
Read More