සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අජන්ත රෝහණ චන්ද්රකුමාර නොහොත් බොල්ලතේ කුමාර ගණේමුල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් ග්රෑම් 2 ක් සමග අත්අඩංගුවට ගැනිමත් සමඟිනි.
ඔහු මංකොල්ලකෑම් රැසකට සහ වෙඩි තැබීමේ සිද්ධියකට මෙන්ම පහරදීම් රැසකට සම්බන්ධ අයෙකු වේ.
