කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය එම සටන ජය ගැනීමට සමත්විය. චීනයට වසන්තය උදාවනවාත් සමගින් වූහාන් නුවරටද දැන් ක්‍රමයෙන් වසන්තය පැමිණෙමින් තිබේ.
රජය මගින් ආරම්භකළ කෝවිඩි 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක් පරිත්‍යාගය කිරිමට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව කටයුතු කරතිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පිරිස ලොව පුරා 24,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreබිබිල රතුගල ආදිවාසි ගම්මානයේ ජීවත්වන පවුල් 98 ක ජනයා මේ දිනවල උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී සිටින බව එහි නායක සුදා වන්නිල ඇත්තෝ පවසති.
Read Moreවෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වී තිබුණේ 81,700කට ආසන්න ආසාදිතයන් පිරිසකි.
Read Moreකොරෝනා පාලනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පිහිටුවා ඇති COVID - 19 පාලන සමාජ සංරක්ෂණ අරමුදලට මිලියනයක මුදලක් පරිත්‍යාග කිරිම කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති අතිපුජ්‍ය වැලමිටියාවේ ධර්මකිර්ති ශ්‍රී කුසලධම්මාභිධාන මාහිමියන් විසින් තිරණය කර තිබේ.
Read Moreතරුණ ක්‍රියාකාරී සංවිධානයක් වන ’අලුත් පියාපත්’ සංවිධානය විසින් රෝහල් කාර්‍යමණ්ඩල සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නියමාකාර ප්‍රමිතියෙන් යුතුව නිමවා මේ වන විට රෝහල් කිහිපයකටම බෙදා හැර තිබේ.
Read Moreවලංගු චීන වීසා බලපත්‍ර හෝ පදිංචිය බලපත්‍ර ඇති විදේශිකයන්ට තාවකාලිකව චීනයට ඇතුළුවීම අත්හිටුවන බව චීනය බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිවේදනය කළේය.
Read Moreකොළඹ නගරය මේ වන විට අවදානම් කලාපයක් ලෙසද නම් කර තිබේ. මේ එම කොළඹ නගරයේ කළ සංචාරයකි.
Read Moreප්‍රදේශයේ සමෘද්ධි නිලධාරි සම්බන්ධ කර ගැනීමෙන් මෙම ණය ගෙදරටම ලබාගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.
Read Moreකොවිඩ්-19 වෛරසය මැඬලීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට කැපවී සිටින බව G20 නායකයෝ පවසති.
Read Moreසියලු රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.
Read Moreපොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
Read Moreතවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට සමාජයෙන් කෙනහිලිකම් සිදුවන බවට තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreපූනානි කන්දකාඩු දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධාන කටයුතු නිම කළ 223ක් දින 14 කාලය නිමවීමෙන් පසුව වෛද්‍ය උපදෙස් මත නිදහස් කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreවිදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ කටයුතු ආමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව මාර්ග ගත වැඩසටහනක් නිර්මාණය කර තිබේ.
Read Moreඋඩුගම මූලික රෝහලේ කාර්යමණ්ඩලය විසින් සායනික රෝගීන්ගේ නිවෙස්වලට ගොස් බෙහෙත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
Read Moreකොවිඩ්-19 හමුවේ රැකියා විරහිත හිමිකම් ප්‍රතිලාභ සඳහා වූ ඉල්ලීම් මාර්තු 21න් අවසන් සතිය තුළ මිලියන 3.28 දක්වා ඉහළට.
Read Moreරට තුල වර්තමානයේ උද්ගතව ඇති COVID-19 වෛරස වසංගතය නිසා උගුර/කන/නාසය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම්වලට ඇති වී ඇති බලපෑම පිළිබඳවත්, නිවසේ දී සිදුවන අනතුරුවලින් කුඩා දරුවන් ප්‍රවේශම් කර ගත යුතු ආකාරය පිළිබඳවත් ශ්‍රී ලංකා උගුර, කන, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreසුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අපට ජයගත හැකි බවත් ඒ සදහා පෙර අවස්ථාවලදී මෙන්ම සියලූ දෙනා එකමුතුව කැපවීම් කළ යුතුව ඇති බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreකෝවීඩ් - 19 ආසාධිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අමාතාංශ්‍යය සඳහන් කළේය.
Read Moreදකුණු පළාතේ රෝහල් සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරිමට ශ්‍රි ලංගම මගින් බස් රථ 34ක් යොදවා ඇති බව ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාතේ ප්‍රාදේශිය කළමණාකරු ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා පවසයි.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සඳුදා ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක් පැවරී තිබේ.
Read Moreනිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු නිරෝධායනය කඩකර බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී අද ( 26) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreකොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
Read Moreජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ.
Read Moreසියලු ප්‍රවාහන කටයුතු ඇනහිට ඇති පරිසරයක් තුළ තවදුරටත් තැපැල් මෙහෙයුම් කටයුතු පවත්ගෙන යාම දුෂ්කර වූවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තැපැල්පති නිවේදනයක් නිකුත් කර ඇත.
Read Moreවර්ගීකරණයකින් තොරව සමෘද්ධිලාභීන්ට පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read More