දෙවැනි දිනටත් කොවිඩ් ආසාදිතයන් වාර්තා නොවෙයි
අද දිනයේදීත් කොවිඩ් ආසාදනය වූ පුද්ගලයෙක් හමුවී නොමැත. කොවිඩ් ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා කරන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයත්, වසංගත රෝග විද්යාතනයත් නව ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා නොකළේය.
ඒ අනුව මෙසේ රෝගීන් වාර්තා නොවූයේ පිට පිටම දෙවැනි අවස්ථාවටය. ඊයේ දිනයේදීත් රෝගීන් වාර්තා නොවීය.
මේ අනුව රෝගීන් 1950ක අගය ස්ථාවරව පවතී.
popular news
-
Kumar Monday, 22 June 2020 07:11 AM
I hope the authorities not cooking the books to show progress. Then why do I think after the election there would be resurgence of this pandemic in Sri Lanka. According to a Dr. friend this is the time of the year where flu cases increase. So it is good news.
Reply : 0 0

janahitha Gulf Monday, 22 June 2020 09:27 AM
mehe innava lankikayan ona tharam agaya vadi venava anivaryenma pkkotama Srilankan passport thiyenne bohomayak dena devi pihiten suva venava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.