saravita-anim2

2025 නොවැම්බර් මස 12 වන බදාදා

2025 නොවැම්බර් මස 12 වන බදාදා

Latest News - timelapse 8791 hours ago

LATEST

කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක්

calendar_today 2020 මැයි 07 - 12:24 remove_red_eye - 230  

ඉදිරි දින කිහිපය තුළ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

එම්.සී.සී. සභාපති ලෙස පත්වූ කුමාර් සංගක්කාර මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට එම ක්‍රිකට් පාලනාධිකාරිය කටයුුතු කර තිබේ.

Read More

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා පාර්ශවයේ හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින්, කොරොන වයිරස් න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ කට්ටල 30,000 ක් (PCR-Fluorescence Probing) සහ ඉවත දැමිය හැකි පුද්ගලික ආවරණ (PPEs) 15,000 ක් රැගත් චීන විශේෂ ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබේ.

Read More

කෝවිඩ් 19 ආසදනය වු මාතලේ යටවත්ත සැලගම ප්‍රදේශයේ නාවික හමුදා සෙබළාගේ මවට සහ පියාට කොරොනා වයිරසය අසාදනය වි ඇති බව වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වි ඇති බව යටවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එල්.ඩබ්.සි එන් රණවිර මහතා අද (07දා) පැවසිය.

Read More

කොවිඩ් 19 රෝගියෙක් හමුවීම නිසා හුදෙකලා කළ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අභයපුර හා ලංකාපුර යන ගම්මාන යළි විවෘත කර තිබේ.

Read More

පසුගිය මැයි 4 දා ලිහිල් කෙරුණු ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වය යටතේ ආපනශාලා කෝපි හල් වගෙම මත්පැන් හල් විවෘත කෙරුණද පාරිභෝගිකයන්ට එම ස්ථානයන්හි සිට ආහාර ගැනිමට මත්පැන් භාවිතය මෙන්ම කෝපි පානය කිරිමද නව තත්ත්වය යටතේ තහනම් කර ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජලභිතිකා රෝගයෙන් පසුගිය වසරේ සහ මේ වසරේ ගෙවුණු මාස කිපිහය තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රත්නපුර සහ කුරුණෑගල දිස්ත‍්‍රික් දෙකේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා ඊයේ (06දා) ගොඩකවෙලදී පැවසුවේය.

Read More

නිධන් සෙවීමේ අරමුණෙන් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු ඊයේ (6) මහකලුගොල්ල පොලිස් වසමේ හෙලමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසටම වී වෙසක් සමරන ලෙස රජය දැනුම් දී තිබේ. රජයේ උපදෙස්වලට අවනතව ජනතාව වෙසක් සමරන අතර ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණ.

Read More

කොවිඩ්-19 චීනයේ විද්‍යාගාරයක නිමවුමක් බවට ට්‍රම්ප් පරිපාලනය නගන චෝදනාවලට චීනය පිළිතුරු සපයයි.

Read More

රුසියාවේ ආසාදිත 165,000ක්, ඉරානයේ ආසාදිත 100,000ක් ඉන්දියාවේ ආසාදිත 50,000ක් ඉක්මවයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු 5/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබේ.

Read More

කොරෝනා සායනික එන්නත් පර්යේෂණයේ නිරත ප්‍රධාන පර්යේෂකයෙකුට අනුව ඊලඟ වසන්තය තෙක් එන්නතක් නැතිලු.

Read More

කොරෝනාව ගණන් නොගත් බ්‍රසීල ජනපතිගේ නිල ප්‍රකාශකයාද කොවිඩ්-19 වෛරසයට ගොදුරු වෙලාලු.

Read More

කොවිඩ්-19 වෛරසයට ගොදුර වූවන්ගෙන් 1,241,000කට වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනාරාල්වරයා පවසන්නේ අනාගත අභියෝග සඳහා දැන්ම සූදානම් විය යුතු බවයි.

Read More

යුරෝපා කලාපයේ කොවිඩ්-19 වෛරසය වේගයෙන්ම පැතිරෙන හා මරණ වැඩිවන රාජ්‍ය බවට බ්‍රිතාන්‍ය පත්වෙයි.

Read More

ඒ අනුව අද (06දා) දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 26කි.

Read More

රණවිරුවන්ට පොරොන්දු ලබා දුන් ලෙසින්ම එම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.

Read More

මැලේසියාවේ සුපිරි වෙළඳසැලකට කඩා වැදී එරට මුදල් (RM) 353.70 ක් වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවකට වරද පිළිගත් ඉන්දියානු ජාතිකයෙකුට සහ ශ්‍රී ලංකා ජාතිකයෙකුට ක්වාලාලම්පූර්හි මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස අටක සිර දඬුවමක් නියම කළේය

Read More

ඒ අනුව ඉදිරි දිනවලදී ඔවුන්ව ගෙන්වා ගන්නා බවත් කුවෙට්, ඩුබායි වල සිටින ශ්‍රමිකයන් හා මාලදිවයිනේ සිටින ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා සම්භවයක් ඇති එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද අසළ සිදුවූ භූ කම්පනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 21ක් හමුවීමත් සමග සමස්ත රෝගීන් ගණන 795ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

COVID 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

ප්‍රචණ්ඩත්වය ඇතුලත් වීඩියෝවක් සෑදීමට බාලවයස්කරුවෙකුට අනුබල දුන් බවට සැකපිට තරුණයෙක් පොලිසිය මගින් අද (06) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කෝවිඩ් මර්දනයේදි දැඩි වෙහෙසක් දරන රු.5000 දිමනාව ලබා දෙන ග්‍රාම නිලධාරින් , ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු තවත් පිරිස් වෙත අමතර දිමනාවක් ලබා දිමට අද කැබිනට් අනුමැතිය හිමි වු බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

2020 අප්‍රේල් මස 26 වන දින අනුරාධපුර සහ අගලවත්ත රෝහල් තුලදී කොවිඩ් - 19 ආසාදිතයින් වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 05) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

දේශපාලන විරුද්ධවාදීන් විසින් තමන්ට මඩ ගැසීමට අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්, එවැනි අසත්‍ය ප්‍රචාර පළ කළ මාධ්‍යයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.