saravita-anim2

2025 නොවැම්බර් මස 12 වන බදාදා

2025 නොවැම්බර් මස 12 වන බදාදා

Latest News - timelapse 8785 hours ago

LATEST

දේශපාලනයට වඩා වැදගත් වන්නේ රටේ ජනතාවයි - CB

calendar_today 2020 මැයි 08 - 18:05 remove_red_eye - 509  

දේශපාලනයට වඩා රටේ ජනතාව තමන්ට වැදගත් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

නාවික හමුදාව තුළ අද (08දා) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 390 ක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් දෙදෙනෙකු 2020 මැයි මස 07 වන දින සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 98ක් සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 20 ක් වශයෙන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් 118 දෙනෙකු අද (08) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

එසේම එවැනි කරුණු ඇතුලත් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෝ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව නොමැති බවත් ඔහු සඳහන් කළේය.

Read More

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවය කරනු ලබන හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරය රෝහල වෙත ප්‍රදානය කිරිම අද දින (08) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

Read More

රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප හෝ ඉන් කොටසක් වැන්දඹු හා අණත්දරු අරමුදලට පරිත්‍යාග කරන ලෙස ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කළ ඉල්ලීම ඔහුගේ පෞද්ගලික ඉල්ලිමක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අද (08) උදෑසන 6න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

Read More

2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07) දිනට යෙදුණු පොහෝ දිනයෙන් අවසන් වු අතර ශ්‍රි පාද උඩ මළුවේ වන්දනාකරුවන්ගෙන් තොරව තේවාවන් , ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව 2019-2020 ශ්‍රි පාද වන්දනාවාරය අවසන් කරනු ලැබිය.

Read More

UN මහ ලේකම් පවසන්නේ කොවිඩ් -19 අප කවුරුන්ද හෝ අප ජීවත් වන්නේ කොතැනද හෝ අප විශ්වාස කරන දේ ගණන් නොගන්නා බවයි.

Read More

අද(08) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වසංගතය හෙතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි හා ධීවර විශ්‍රාම වැටප් ලාභීන්ට මැයි මාසය සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට කටයුතු කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි.

Read More

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

Read More

හොංකොං හි සුරාසැල්, ජිම්, සිනමා ශාලා, රූපලාවණ්‍යාගාර සහ වෙනත් පොදු ස්ථාන නැවත විවෘත කිරීමට කටයුතු කර තිබේ. සති දෙකකට වැඩි කාලයක් තුළ නගරය තුළ දේශීයව කොවිඩ් 19 සම්ප්‍රේෂණ වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණය හොංකොං පාලනාධිකාරිය විසින් ගෙන තිබේ.

Read More

බලාපොරොත්තු බිඳ වැටීම නිසා මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතයෙන් සහ සියදිවි නසාගැනීම් නිසා මෙම මරණ සිදුවේවි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Read More

ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයෙන් හා පුරා කියා කොරෝනා ආසාදනයට ලක්ව කොළඹ අයි.ඩි.එචි. රෝහලට ප‍්‍රතිකාර සදහා ඇතුලත් කළ රෝගියා අද (8) සුවවී තම නිවෙස වෙත පැමිණ ඇති අතර එම පුද්ගලයා තවත් දින 21 ඔහුගේ නිවෙස තුළම ස්වයං නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කළ බවද ජාඇල මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතා පවසයි.

Read More

සියඹලාණ්ඩුව නගරයේ පුද්ගලික මූල්‍ය සමාගමක ශාඛා කළමනාකරුවෙකු ඉකුත් (6) වෙනිදා හදිසියේ මියගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.

Read More

ආසාදිතයන් බේරාගැනීමට තබා, මළ සිරුරු නිසි පරිදි භූමදාන කිරීමටවත් ඉක්වදෝරයේ ක්‍රමවේදයක් නොමැති බව කියයි.

Read More

2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07දා) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,383ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 1,889කි.

Read More

ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වයත් සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කෙරුණ දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන මැයි 18 දා සිට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් යටතේ ඇරඹිමට රජය හා ආගමික නායකයන් අතර එකඟතාවයෙන් යුතුව අවසර ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

(LONG READS) ධනයත් බලයක් පසුපස හඹා ගිය ලෝක සත්ත්වයා, සිහින ලෝකයන්හි මංමුළාව අතරමං වුණ ලෝක සත්ත්වයා, අහස් මාලිගයෙන් මොහොතින් බිමට ඇද දැමූ ‘කොරෝනා’, ලෝකයක් දණ ගැස්සූ නමකි. කුඩා දරුවාගේ පටන් මහල්ලාද, දිළින්ඳාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන්ද අන්ත අසරණ කරමින් ලක්‍ෂ ගණනකට මරු කැඳවමින්, ලක්‍ෂ ගණනක් ජනයා රෝගීන් බවට පත් කරමින් ලෝකය පුරා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ‘කොරෝනා’ වසංගතය, මේ වන විටත් මේ දශකයේ දරුණුම ඛේදවාචකය බවට පත්ව ඇත.

Read More

ජනාධිපතිගේ කාර්යභාරය වෙනුවට චීනයට හෝ හිටපු ජනපති ඔබාමාට හෝ දොස් පැවරීම හැර ට්‍රම්ප් දන්නා දෙයක් නැතිලු.

Read More

ඉතිරි දෙදෙනා අවුරුදු එක හමාරක දරුවෙක් හා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

Read More

ඇතැම් පුරුෂයන් සුවය ලැබීමෙන් පසුව පවා යම් කාලයක් ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය පැවතිය හැකිලු.

Read More

දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට ප්‍රවාහණ පහසුකම් වහා ලබා දීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ලංගමයට උපදෙස් දී තිබ්.

Read More

අම්බලන්තොට වරාගොඩැල්ල ප්‍රදේශයේදී වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබුණ ඊයේ (07දා) රාත්‍රී පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙන බව අම්බලන්තොට පොලිසිය පවසයි.

Read More

ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන ඇමෙරිකාවේ ගෙවීගිය දින මරණ 2,231ක් සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් , ඒ.එන්.- 32 වර්ගයේ ගුවන් යානා 03 ක ජීවන කාලය අවසන් වී ඇති අතර , එම ගුවන් යානා පරීක්ෂා කර බලා , යූක්‍රේනය වෙත රැගෙන ගොස් සම්පූර්ණ අලුත්වැඩියා කිරීමක් සදහා නිර්දේශ කිරීමට , මෙම ගුවන් යානා නිපදවූ (Antonov Disign Biuro), ගුවන් යානා නිපදවූ ආයතනයේ ඉංජිනේරුවරුන් මෙසේ පැමිණි බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.