ඊයේ රාත්රී ඇතිවු ගින්නකින් පෙරටුගාමි මහනුවර කාර්යාලය විනාශ වෙයි
චමිල් රෑපසිංහ
ඊයේ (09) රාත්රියේ ඇතිවු ගින්නක් නිසා පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මහනුවර දිස්ත්රික් කාර්යාලයේ කොටසක් විනාශ වි ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
පේරාදෙණිය ගන්නෝරුව ගොරකදෙණිය මාර්ගයේ පිහිටි මෙම පෙරටුගාමි සමාජවාදි පක්ෂ කාර්යාලයේ නවාතැන් ගෙන සිටින පිරිස ඊයේ දිනයේ කොළඹදි පැවැති විරෝධතාවය සදහා ගොස් ඇති බවත් ඊයේ (9) රාත්රී 11.30 ට පමන 119 අංකයට මෙම පෙරටුගාමි සමාජවාදි පක්ෂ කාර්යාලය ගිනි ගෙන ඇති බව ලැබුනු ඇමතුමක් මත පේරාදෙණිය පොලිසිය විගසින් මහනුවර ගිනිනිවිම් ඒකකය කැදවා ගින්න මැඩ පැවැත්වු බවද පොලිසිය පැවැසිය.

popular news
-
Don Wednesday, 10 June 2020 06:31 PM
ඇඳිරි නීතිය වෙලාවේ ඉබේම ගිනිගන්න ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

