කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා මඉකලපුව දක්වාත් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි (50_60_ දක්වා වැඩි විය හැකි අතර එම ප්‍රදේශ විටින් විට රලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින වටා වන සෙසු ප්‍රදේශ විටින් විට තරමක් රලු විය හැක.
ධිවර හා නාවුක ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු අඟවයි.
