සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ආගමික සිද්ධස්ථානයන් ආගමික කටයුතු ආරම්භ කිරිමට ජුනි 12 වනදා සිට අවසර දි තිබේ.
සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඔ්නෑම ආගමික පුජස්ථානයකට රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50කට සිමා කර තිබේ.
නමුත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයින් 50 දෙනෙකුට රැදි සිටිමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම භුමියේ රැදි සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් එක් අවස්ථාවකදි රැදි සිටිය හැකියි.
