අත්‍යාවශ්‍ය කටයුත්තකට පමණක් පැමිණෙන්න - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පවතින සෞඛ්යාරක්ෂිත භාවය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවක් ලබාගැනිම වෙනුවෙන් පමණක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජෙනරාල් ඒ.ජගත් ඩි ඩයස් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය පහතින් දැක්වෙයි.


popular news
-
සිරිබිරිස් Thursday, 11 June 2020 06:35 AM
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පාවිච්චි කරන්නේ දෙපාර්තමේන්තුව ආරම්භකල කාලයේ මිලටගත් කඩදාසිද කියා අසන්න වෙනවා.විශ්‍රාමික අපිත් කැමතියි වත්මන් රාජ්‍ය සේවකයින් පාවිච්චි කරන කඩදාසිවල ලිපි කියවන්න.දැන් අපිට පෙනීම දුර්වලයි.ඔයවගේ අඳුරු කඩදාසිවල ලිව්වම අපිට කියවන්න අමාරුයි කොහොමත් මේ දෙපාර්තමේන්තුවේ ලොක්කො කැමතිම නැහැ පෙන්ෂන් කාරයෝ දෙපාර්තමේන්තුවට එනවට.මම අත්දැකීමෙන් මයි කියන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

