බලවේගයේ විපත්මග ආරම්භ වෙලා
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව නිර්මාණය කළ බලවේගයේ විපත්මඟ මේවනවිට ආරම්භ වී ඇති බැවින් පක්ෂයෙන් ගිය අයට නැවත පක්ෂයට එකතු වීමට අවස්ථාවක් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (10දා) පොල්ගහවෙලදී පැවැසීය.
එම බලවේගයට එක්වූ පිරිස් මේවනවිට ඉන් ඉවත් වෙමින් සිටින බවද එක්සත් ජාතික පක්ෂයට එරෙහිවූ කිසිවෙකුට හරි නොගිය බවද කාරියවසම් මහතා පැවසීය
එක්සත් ජාතික පක්ෂයේ පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ මැතිවරණ ප්‍රචාරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් එජාප මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
popular news
-
Dayan Wednesday, 10 June 2020 04:12 PM
සිහින ලෝකයක ඉන්නේ. සත්‍ය අගෝස්තු 6 දාට පෙනේවි. රනිල් සජිත් සහ කට්ටිය එකතුවෙලා ශ්‍රේෂ්ට UNP එක කෑවා. SLPP එකට, රාජපක්සලාට රට ලිය දීල. ඔබලාට සමාවක් නැත,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

