තබ්බෝව යුද හමුදා කඳවුර, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහයද ඇතිව පෙරේදා (1) සිට මාර්ග සංවර්ධන අධිකාරියේ පාලම් ඒකකය විසින් පාලම කඩිමින් සවිකර ගමනා ගමනයට මෙසේ විවෘතකර ඇත. අදාළ ස්ථානයේ කලින් තිබූ කොන්ක්‍රීට් පාලම ගංවතුරට හසුවීමෙන් කඩා වැටීම නිසා මෙහි ගමනා ගමනය ඇණ
ව්‍යසන තත්වය හමුවේ ජාතික රුධිර සංචිත පවත්වා ගැනීමට ගණනින් වැල නොකැඩී පැමිණ රුධිරය පරිත්‍යාග කල සැමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ස්තුතිය .
Read Moreවලංගු බල පත්‍රයක් නොමැතිව මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කර නුවරඑලියේ සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයේ රියදුරා අධිකරණ හමුවට.
Read Moreලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තායතනයට නව මෙහෙයුම් අමාත්‍යංශය පියවර ගෙන ඇත. දැනට මොනරාගල සහකාර පළාත් පාලන කොමසාරිස් වරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න විජේසේකර මහතා මෙසේ (02) වෙනිදා සිට එම ධූරයට පත්කර තිබේ.
Read Moreපුද්ගලයින් 239 දෙනෙකු සමඟ වසර 11ට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය සෙවීම නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව මැලේසියානු බලධාරීන් සඳහන් කර තිබේ.
Read Moreකොත්මලේ ප්‍ර දේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI17 හෙලිකොප්ටර් යානයකින් බෙදා හරින අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ බදුල්ලේ පළාත් මාර්ගවලින් 165න් 111ක් ගමනාගමනයට විවෘත කර අවසන් බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය ඊයේ (02දා) බේරුවල ලයිට් හවුස් දූපතේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ හතරකට (04) වැඩි ප්‍රමාණයක් සොයා ගන්නා ලදී. මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීදි වටිනාකම රුපියන් මිලියන හැට අට (68) ඉක්මවයි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දෙන ලදී.
Read Moreවැලිමඩ මස්පැන්න අතර ධාවනය වන මගී බස් රථ හතරක් රොන් මඩ සහිත පස්වලින් වැසී දැඩි හානි වී තිබියදී අද 02 හමුවූ බව ආපදා මුදවා ගැනීමේ නිලධාරීහු පැවසූහ.
Read Moreජාත්‍යන්තර සංචාරකයන් 2,300 ක පිරිසක් රැගත් සුඛෝපභෝගී නෞකාවක් ඊයේ කොළඹ වරායට පැමිණියේය. පසුගිය සතියේ ස්වාභාවික ව්‍යසනයෙන් පසු වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වෙයි. ශ්‍රි ලංකාවේ සංචාරය කිරීම ආරක්ෂිත, විවෘත බව මේ හරහා පණිවිඩයක් ලබා දෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
Read Moreසුළි කුණාටුව නිසා සිදුවූ විදුලි බිඳ වැටීම්වලින් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවත් රන්ටැඹේ සිට මහියංගනය දක්වා විදුලිය රැගෙන යන කිලෝ වොට් 132 අයත් කුළුණක් හා රැහැන් පද්ධතියට සිදුවූ හානිය හේතුවෙන් නැගෙනහිර විදුලි සැපයුම තදබල ලෙස බිඳ වැටී ඇති බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.
Read Moreදිවයිනට බලපෑ ආපදා තත්ත්වය හමුවේ ජීවිත අහිමි වූ පුද්ගලයන්ට ගෞරව කිරීමක් ලෙද අද (03දා) පාර්ලිමේන්තුව විනාඩියක නිශ්ශබ්දතාවයක නිරත විය.
Read Moreඋතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වලත් බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreගංවතුර කෙමෙන් බැස යාම සමග ඉතිරි වූ ප්ලාස්ටික්,පොලිතින්,කුඩා භාජන හා අනෙකුත් ජලය රැඳෙන ස්ථාන අශ්‍රිතව මදුරුවන් බෝ වීම සිදුවිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
Read Moreදිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව ඇති මිලියන 1.4 ක ජනතාව අතර ළමුන් 275,000 කට වැඩි පිරිසක් සිටින බව පෙනී යන බවත් සන්නිවේදන කටයුතු අඩාල වීම සහ ප්‍රවේශ මාර්ග අවහිර වීම හේතුවෙන් සැබෑ සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බවත් යුනිසෙෆ් ආයතනය නිවේදනය කරයි.
Read Moreදිට්වා කුණාටුව සමඟ පැවැති අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොළොවේ පහළ පස් තට්ටු ජලයෙන් සන්තෘප්ත වී ඇති බැවින් දැනටම බොහෝ ස්ථානවල පොළොවෙහි ඉරිතැලීම් ඇතිවන නිසාත් ඉදිරි දින කිහිපයේ තද වැසී ඇති වුවහොත් නැවතත් දැඩි අවධානමක් මතුවිය හැකි බැවින් කඳුකරයේ අවධානම් කලාපවල ජීවත්වන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල 39ක් කොළමට රැගෙන ඒමට නොහැකිව දුම්රිය ස්ථාන කිහිපයකම නවතා ඇති බවත් මේ අතර කාර්යාල දුම්රිය වෙනුවෙන් යොදවා ඇති දුම්රිය බලවේග කට්ටල 18ක් ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. මේ අනුව දුම්රිය මගීන් දැඩි පිඩාවට පත්ව ඇති බවත් ප්‍රධාන මාර්ගයේ බුජ්ජොමුව දුම්රිය ස්ථානය අසළ සිදුව ඇති මාර්ගය කැඩීයාම හා හලාවත මාර්ගයේ දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් පසුව දුම්රිය බලවේග කට්ටල කිහිපයක් ධාවනයට එක්කර
Read Moreදකුණු කොරියාවේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (12/01) අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යාවශ සේවා සැපයුම් ඉදිරි දින දෙකක් තුල යථා තත්වයට පත් කිරීමට හැකි වන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
Read Moreකදපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කදපොල චන්දිරිගම නායයැමකින් අතුරුදහන් වූ මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය සොයා නුවරඑලිය සිංහ රෙජිමේන්තුවේ භට පිරිසි විසින් (01) දින මෙහෙයුමක් දියත් කලහ.
Read Moreවයඹ පළාතට අයත් පුත්තලම දිස්ත්‍රීක්යේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි මහාවාරි ගොවි ජනපදයක් වන නීලබැම්ම ව්‍යාපාරයට පසුගියදා කලාඔය පිටාර ගැළීමෙන් ඇතිවූ මහා ගංවතුනේ සිදුවූ විනාශයේ තරම කොතෙක්ද යත් මුළු ව්‍යාපාරයේම මෙවර මහ කන්නයේ වගාකර තිබූ කුඹුරු ඇතුළු වගා අක්කර දෙදහසක් පමණ හා නිවාස රැසක් බිමටම සමතලාවී ඇතැයි නීලබැම්ම නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්.එම්.දිසානායක මහතා කලාඔය හරස්කර බැඳි අමුණේ සිට යෝධ ඇළ ඔස්සේ පැය විසිහතර පුරාම වගාබිම් වෙත
Read Moreඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් වී සිටින මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ආධාර රැගත් පළමු ගුවන් යානය 12/02 දින අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල දී... අපදාවන්ට ලක්නොවූ පළාත් සහ දිස්ත්‍රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ඇරඹේ... ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන දෙසැම්බර් මස 08 වැනි දින ආරම්භ කෙරේ...
Read Moreරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත රාජ්‍ය ආයතන අතුරින් වැඩිම හානිය සිදුව ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කරයි.
Read Moreහිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreපසුගියදා ඇති වූ ඇතිවූ නායාමයෑම නිසා උලපනේ ගඩොල් බෝක්කුව ප්‍රදේශයේ සිදුවූ අනතුරෙන් දිවි අහිමි වූ හා මෙතෙක් සොයා ගැනීමට නොහැකිව අතුරුදහන් වුවත් වෙනුවෙන් සර්ව ආගමික වතාවත් සිදුකිරීම (01) දින එම ස්ථානයේදී පැවැත්වුනා.
Read Moreපාසල් ආරම්භ කරන දිනයේ මේ දක්වා වෙනසක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පාසල් නිවාඩු කාලයෙන් අනතුරුව නැවත පාසල් ආරම්භ කිරීමට තිබුණේ දෙසැ 8 දා වුවත් පසුව බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එම දිනය දෙසැම්බර් 16 දා තෙක් කල්දැමුණි. දෙසැම්බර් 16දා පාසල් නැවත ආරම්භ කරන දිනයේ වෙනසක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreහිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (02දා) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි තිබේ.
Read Moreදිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට නිවාස 432කට පූර්ණ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More