saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 150 hours ago

LATEST

මොයින් අලී විශ්‍රාම ගැනීම ආපසු හරවයි

calendar_today 2026 ජන 28 - 13:14 remove_red_eye - 302  

එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමෙන් විශ්‍රාම ගැනීමේ තීරණය වෙනස් කර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය අද (28දා) නියෝග කර තිබේ

Read More

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊවේ පැවැත්වූ රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති අනුපාතය (OPR) වත්මන් මට්ටමේම ඒනම් 7.75% ක් ලෙස පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට අඟුලාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකාරිය අවුරුදු 24 ක් වූ කුඩාවස්කඩුව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Read More

අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාවන් මෙන්ම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනා අද (28) දිනයේදී එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

අම්බලන්ගොඩ , ගලගොඩ ටොටරි සුනාමි ගම්මානයේ ඊයේ (27)රෑ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් නියමිත දිනට රියදුරු බලපත්‍ර අලුත් කර ගැනිම සඳහා ඉදිරිපත් විමේ දුෂ්කරතාවන්ටමුහුණ දුන් රියදුරන් වෙනුවෙන් රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

කිසිදු වෘත්තියෙකුගේ බියවැද්දිම් හා තර්ජන මත තීන්දු තීරණ නොගන්නා බවත්, රට තුළ රැදී සිටිමින් සේවා සපයන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් උපරිම පහසුකම් සපයන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

වැඩිම පිරිස කුවේටයට 77,500 ඊශ්‍රායල්, ජපන්, කොරියා 33,500

Read More

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම රැස්වීමට තීරණය කෙරේ

Read More

මූලික වැටුප් වැඩිවිමක් සිදුකර ඇති අවස්ථාවක තම ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් හා අහින්සක රෝගින් ප්‍රාණ ඇපයට තබාගනිමින් වෛද්‍යවරුන් පිරිසක් වැඩ වර්ජනයක් සිදු කිරීම කිසි සේත්ම සාධාරණ නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

විදුලිබල නිෂ්පාදනය සඳහා මෙරටට ආනයනය කරනු ලබන ගල් අඟුරු තොග පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලේ. • ආනයනය කළ ගල් අඟුරු නෞකා තුනක අඩංගු ගල් අඟුරු ගැන ප්‍රමිති වාර්තා ලබා දෙන්න - කාරක සභාව

Read More

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසු යුරෝපා සංගමය සහ ඉන්දියාව සන්ධිස්ථානීය නිදහස් වෙළඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් දෙපාර්ශ්වයට ඇති කර ඇති පීඩනය මධ්‍යයේ ඉන්දියාව හා යුරෝපය මෙම ගිවිසුමට අත්සන් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නවක පශු වෛද්‍ය නිලධාරීන්, පර්යේෂණ සහකාර හා පශු සම්පත් සංවර්ධන නිලධාරීන් වෙත පත්වීම් ලිපි සහ සේවා අනුයුක්ත ලිපි ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදී පශු වෛද්‍යවරු 23 දෙනෙකු, පර්යේෂණ සහකාර නිලධාරීන් 04 දෙනෙකු සහ පශු සම්පත් සංවර්ධන නිලධාරීන් 11 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කරන ලදී.

Read More

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාළව අද දිනයේදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස සඳහන් කළද තමන්ට ඒ වෙනුවෙන් සති දෙකක කාලයක් අවශ්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලිපියක් මගින් දැනුම් දී තිබේ.

Read More

ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ මංගල ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැළඳ සිටි කොළ පැහැති තොප්පිය, ගෝල්ඩ් කෝස්ට් වෙන්දේසියකදී නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 460,000 (ඇමරිකානු ඩොලර් 320,000) කට මිලදී ගෙන ඇත.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩයම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය අද (27දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය මේ වන විට 1-1ක් ලෙසින් දෙපිළටම විවෘතව පවතී.

Read More

පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකරන බවට චෝදනා කරමින් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

Read More

කොළඹ පැවති දෙවන එක්දින තරගයේදී ආර් ප්‍රේමදාස පිටියේ තණතීරුව තමන් ක්‍රීඩා කළ නරකම තණතීරුව බවට එංගලන්ත නායක හැරී බෲක් කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අද පිළිතුරුදුන්නේය.එංගලන්ත නායකයාගේ ප්‍රකාශය ප්‍රශ්න කරමින් චරිත් පැවැසුවේ එම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු ලකුණු 440ක් රැස් කළ බවයි.

Read More

ප්‍රථම වරට 2025 වර්ෂයේ දී ශ්‍රි ලංකාවේ සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවා ඇති බව අපනයන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි .

Read More

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 296කට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 11ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

Read More

දික්වැල්ල රත්මලේ කිරිනැලිකන්දේ කැලෑබද ප්‍රදේශයක තිබී රිවොල්වරයක් ජීව අත්බෝම්බයක් සහ ටී 56 ගිනිඅවිවලට යොදන ජීව උණ්ඩ තුනක් අද ( 26 ) පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙි .

Read More

ඌරගස්මංහන්දිය යටගල බාලිකා විදයාලය ඉදිරිපිට මාර්ගයේ අද (26)දහවල් වෙඩි තැබීමක් සිදුව ඇති බවට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ගියද වෙඩි වැදුණු අයකු හෝ හිස් පතුරමක්වත් සොයා ගැනීමට නොහැකිවූ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

Read More

ටාවි සමරවීර තවමත් 10 හැවිරිදි වියේ පසුවන කොළඹ , ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි .

Read More

දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ GPS තාක්ෂණය බස් සේවා කළමණාකරණය සදහා යොදා ගැනිම සම්බන්දයෙන් වු ව්‍යාපෘති වාර්තාව අනුව සෑම ගමන්වාරයකම අවම වශයෙන් විනාඩි 05 බැගින් දිනකට ගමන්වාර 13,000ක් ප්‍රමාද වන බව අනාවරණය වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අධික බැවුමක් සහිත ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබු බස් රථය පස් කන්දක ගැටිමට සලස්වා බස් රථය රියදුරුදු විසින් නතර කර ගැනීමට සමත් වී ඇති බව ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පැවසීය.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ශ්‍රීලංකාවේ දෙවෙනි විශාලතම වනාන්තරය වන නිල්ගල 2026 /01 /21 වෙනි දින ගැසට් පත්‍රය මඟින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 2025 වසරේ ජගත් පරිසර දිනයට සමගාමීව වනස්පති ජාතික වැඩසටහන යටතේ හෙක්ටයාර 40,684.99 විශාලත්වයක් සහිත මෙම වනාන්තරය රක්ෂිතයක් ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කරන ලදි.

Read More

නුවරඑලිය ප්‍රදේශයේ උෂ්ණත්වය අවම වීම නිසා මල් තුහිණ පතිත වීමෙන් එලවලු වගාව මල් තුහිණවලින් පිලිස්සීම වළක්වා ගැනීම සදහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති බව නුවරඑලිය ප්‍රදේශයේ එළවලු වගා ගොවීන් කියා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.