රථ වාහනයක් නැවැත්විම වෙනුවෙන් පොලිසිය සංඥාවක් ලබා දුන් විට එයට අනුකූලව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වූට්ලර් මහතා පැවැසිය.
මේ වන විට පොලිසිය විසින් සෝදිසි මෙහෙයුම් තිව්ර කර ඇති බවද ඔහු පැවැසිය. එවැනි මෙහෙයුම් .තිව්ර කර ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවද ඔහු පැවැසිය.