saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 951 hours ago

LATEST

2025 වසරේ ඩොලර් බිලියන 19ක අපනයන ආදායමක් අපේක්ෂා කරනවා

calendar_today 2025 පෙබ 21 - 14:00 remove_red_eye - 240  

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය ගැන ලැබුණු පැමිණිලි විමර්ශනයට ගෙන වාර්තා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව තමා සභාගත කරන බවත්, එම වාර්තාව ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසී.

Read More

අලුත්කඩේ අධිකරණ සංකීරණයේ සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ ගමන් මල්ලේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් පොලිස් භාරයට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

අමාත්‍යාංශ 11ක පවතින ආයතනවල හා පළාත් සභා පහක පවතින පුරප්පාඩු සඳහා 2,003 දෙනෙකු බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

Read More

මිද්දෙණිය ප්‍රදේශයේ පසුගියදා සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු අද (20දා) පෙරවරු 09.30ට රැස්විය.

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(21දා) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

Read More

2024 වසර තුළ දිවයිනේ සුනඛ සපාකෑම් හේතුවෙන් පුද්ගලයන් 184,926ක් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත්, මෙලෙස සුනඛ සපාකෑමට ලක්වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව රජය රු.මිලියන 850-1000ත් අතර මුදලක් වැය කරන බවත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස් වීමක් මේ මස 23වන දින සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක්දින ලකුණු 11,000 සීමාව පසුකර යෑමට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා අද(20දා) සමත්විය.

Read More

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙලිවන බවත් අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

Read More

උතුරු , උතුරු මැද, වයඹ, බස්නාහිර පලාත් සහ රත්නපුර , ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වල උණුසුම් දර්ශකය, හෙට (21) දිනයේත්, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍ය දෙපාර්ථමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියි.

Read More

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අලුත්කඩේ අධිකරණටය ඉදිරිපිටදී සිය රියදුරාට ‘බූරුවා‘ යනුවෙන් ප්‍රකාශ කිරීම පිළිබඳ කණගාටුව පළ කරන බව කැබිනට් ප්‍රකාශන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී ඊයේ (19දා) වෙඩි තැබීමට පැමිණි පුද්ගලය භාවිතා කළ බවට සාමාජ්‍ය මාධ්‍ය තුළ සංසරණය වන නීතීඥ හැඳුනුම්පත පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අද (20) උදෑසන අභාවප්ප්‍රාප්ත වූ බව වාර්ථාවෙයි. මිය යන විට ඇය 82 වැනි විය පසු වී ඇත.

Read More

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය පැවත්වීම වලක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (20දා) නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට එරෙහිව අමෙරිකානු ඩොගර් 10,000ක දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට බාධාවක් සැලකීමට අවශ්‍ය නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

වී අලෙවි මණ්ඩලයට මේ වන විට සුළු වශයෙන් ගොවීන් වී ලබා දෙමින් තිබෙන බවත් අස්වැන්න නෙලන ප්‍රදේශවල වී ගබඩා විවෘත කර තිබෙන බවත් එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තු අද (20දා) පෙරවරු 09.30ට රැස්විය.

Read More

සෞඛ්‍ය කාර්යමණ්ඩල මෙතෙක් බුක්ති විඳි අතිකාල රෙට් අගය සහ නිවාඩු දින දීමනාවලට අදාළව අයවැයෙන් සිදුකළ වෙනස සතියක් තුළ නිවැරදි කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.

Read More

ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 05 දෙනෙකු මියගොස් තිබේ.

Read More

අද (20දා) ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක පමණ චෙක්පත් නිවැරදි ක්‍රියාලියකින් තොරව ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.

Read More

තැඹිලි කෝම්බ උපයෝගී කරගන්මින් ස්වාභාවික සායම් සෑදීම සඳහා තාක්ෂණ ක්‍රමවේද ද්විත්වයක් හඳුන්වා දුන් බවත් තම ආයතනය සතුව ව්‍යවසායකයා නගා සිටුවන්නට අවශ්‍ය නිපුණත්වය පවත්නා බවත් ඔවුන් විසින් තව දුරටත් අදහස් දක්වන ලදී.

Read More

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29වන සභාපතිවරයා ලෙස නීතිඥ රජිව් අමරසූරිය මහතා අද(19දා) තේරී පත්ව තිබේ.

Read More

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ඇති සිය`ථම සී.සී.ටී.වී. කැමරා වල දර්ශන කෙසෙල්වත්ත පොලිසියට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අධිකරණ ලේඛාධිකාරීවරියට අද (19) නියම කළාය.

Read More

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ සිදු කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ලේ සංජීවගේ ඉතිහාසය පිළිබඳ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස් බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.

Read More

2024 වර්ෂයේ නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් ලබා දෙනු ලබන ප්‍රසාද දීමනාව එළැඹෙන 05 වැනි දිනට පෙර ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංසදය එම සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ලිඛිතව දැනුම්වත් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.