දූව ගඟෙන් මීහරකුන් එගොඩ කරවමන් සිටි අයකු පොතුවිල් කෝරකඩයිල් රොක් ප්‍රදේශයේදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව ඊයේ( 28) දින වාර්ථාවෙයි.
යාපනය ඩෙල්ෆ් දූපතට අයත් නෙඩුන්තීව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු හදීසි ප්‍රතිකාර කටයුත්තක් සඳහා ගුවනින් යපනය ශික්ෂණ රෝහලට රැගෙන ඒ්මට ශ්‍රීලංකා ගුවන් හමුදාව ඊයේ (28) දින පියවර ගැනුනි.
Read Moreමහවැස්සේ කුඹුරට ආව වනඅලියා මඩේ එරෙයි. ගොඩගැනීමටත් අසීරුයි.වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක් වෙතට පැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය වෙතට දැනුම් දී ඇත.
Read Moreපවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන බවත් එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය යුතු මට්ටමෙන් අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියා සිටී.
Read Moreඅයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින් දෙසැම්බර් 21 ,23,27,28 , 30 සහ 31 දිනවල අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළව සංශෝධනය කරන ලද විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreරෝගීන්ට ලබා දෙන සෝඩියම් බයිකාබනේට්, ඉන්සියුලින් සහ ඉමියුනොගොලොබියුන් ඖෂධ ඇතුළු ඖෂධ වර්ග තුන්සියයක හිඟයක් ඇති වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreසංචාරක කටයුතු සඳහා කල්පිටියේ දූපත් දහයක් බදුගත් ආයෝජක සමාගම් හතකින් වසර ගණනාවකට අදාළ රුපියල් 92,959,827 ක බදු මුදලක් අයකර කර ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපොහොසත්වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreකොළඹ කොටස් වෙළඳපොළ තුළ කැපී පෙනෙන වර්ධනයක් අද දිනයේදී පෙන්නුම් කළේය.
Read Moreපොළොන්නරුව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හා මහවැලි ගග පිටාර ගැලීම නිසා පොළොන්නරුව දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් තම රැළෙන් වෙන්ව අතරමංව සිටි වන අලි පැටවෙකු 28 වෙනිදා මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිටි ගවමඩුවක් වෙත පැමිණ ඇත.
Read More2025 දී විවෘත කෙරෙන දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාවද එක් වෙයි ශ්‍රී ලංකාව දිළිදුකම පිටුදැකීම, ඩිජිටල්කරණය සහ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි උතුර සහ නැගෙනහිර පළාත්වල අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රඉහළ නැංවීමට ද අවධානය
Read Moreජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අද (28) නියම කළේය.
Read Moreනින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලැබූ සමන්තුර ප්‍රදේශයේ පදිංචි සිසුන්ට පවතින අධික වර්ෂාව නිසා නිවාඩු ලබා දී සිසුන් අනාරක්ෂිතව ට්‍රැක්ටරයක දමා නිවෙස්වලට යැවිම පිළිබඳව එම විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු සමග තවත් පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය මනුජ වීරසිංහ මහතා අද (28) පෙරවරුවේ නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ 26 මහලේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේදී එම තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
Read Moreනිරිත දිග බෙංගාල බොක්ක ප්‍ර දේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28දා) පෙරවරු 8.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවර්ෂාවත් සමඟ පස්කඳු, ගල්පර්වත සහ ගස්කොළන් උඩරට දුම්රිය මාර්ගයට කඩා වැටී තිබීම නිසා කොළඹ කොටුව බදුල්ල අතර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනස්කම් කීපයක් සිදු කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය අද (28දා) පැවසීය .
Read Moreමැණික්හින්න පොලිස් වසමේ දේවාල පාරේ ගරාජයක තිබූ සැකකටයුතු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයක්අ පරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිට ඉහතදී ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ 1994 වසරේදී පාකිස්තානයට එරෙහිව නුවරදී පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 71ට දැවී යාමයි. ශ්‍රී ලංකාව දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ඉතිහාසය තුළ කණ්ඩායමක් දැවී ගිය 12 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්වෙයි.
Read Moreරජරට පළාතට මේ දින වල පවතින වැසි සහිත කාල ගුණ තත්ත්වයත් සමග සේනා දළඹු උවදුර උස්සන්න වීමේ අවදානමක් ඇති බව උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreකහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සහ කලා වැව් රක්ෂිතයේ සැරි සරූ දළ යුගලයකින් හෙබි දීඝ දන්තු 1 ඇතා විදුලි සැර වැදීමකින් අද ( 28දා) ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
Read Moreවයස අවුරුදු 104ක පුද්ගලයෙකුගේ ඇස් වලට කාච දැමීමේ සැත්කමක් පසුගියදා ගාල්ල පෞද්ගලික රෝහලකදී සාර්ථකව සිදුකෙරිණ. සැත්කම සිදුකළ විශේඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය පවසන්නේ, මෙය ඇය විසින් සිදුකරන ලද වයස්ගතම පුද්ගල ශල්‍යකර්මය බවයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා වන තරගය මේ වන විට පැවැත්වේ.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළ ගැටලුකාරී තත්ත්වය අවසන් කර නැවත නිකුත් කිරීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පවසයි.
Read Moreඇදුම රෝගය සඳහා නව ප්‍රතිකාරයක් ලන්ඩනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.
Read Moreඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද (28දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreමෙරට තුළ එච්.අයි.වී. ආසාදනය පිරිමින් අතර ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ඒ අනුව 2023 වසරේ 694ක් ලෙස වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් 88%ක් පිරිමි පුද්ගලයන් වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇති අතර, එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව ද අවධාරණය කර තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
Read Moreදිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
Read More