ඇලෙස්කාවේ පැවති සාකච්ඡාවේදී රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමග අවබෝධතාවයකට පැමිණි බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පැවසීය.
චීනයේ පැවැත්වෙන සමුුළුවක් අතරතුරු අදහස් පළ කරමින් හෙතෙම අද (01දා) මෙම අදහස් පළ කර තිබේ.