රට රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙක් විසින් රක්වාන පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිලිවලට අනුව රක්වාන පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම සැකකාරිය මේ වන විට පදිංචි ලිපිනය හැර ගොස් සැඟව සිටින බවට තොරතුරු අණාවරණය වි අඇති අතර සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.
සැකකාරියගේ විස්තර
නම - දළුගොඩ ආරච්චිලාගේ හර්ෂණී ප්රියන්තිකා
ලිපිනය - කන්දගම. පොතුපිටිය පාර, රක්වාන
වයස - අවුරුදු 40
ජා.හැ.අං. - 858095000V
සැකකාරිය පිළිබඳ තොරතුරක් දන්නේ නම්,
ස්ථානාධිපති රක්වාන - 0718591394
ස්ථානාධිපති අපරාධ අංශය - 0718593808
