බටහිර සුඩානයේ මාරා කඳුකරයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයන් 1,000ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම ප්රදේශය පාලන කරනු ලබන කැරලිකාර කණ්ඩායම විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
පසුගිය ඉරිදා පැවති වර්ෂාවත් සමග මෙම නාය යාම සිදුව ඇති අතර, එහිදී සම්පූර්ණ ගමක් නාය යාමෙන් යටවී තිබේ.