ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශ්රාමික රාජ්ය නිලධාරීන්ගේ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ලයේ එක් මංතීරුවක අවහිර විය.
මේ අතර, මීට සුළු මෙහොතකට පෙර සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරාධනයක් ලැබී ඇති අතර, ඒ අනුව විරෝධතාවයේ නිරත පිරිසෙන් කිහිපදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය ගොස් තිබේ.