පසුගිය දිනයක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සිදුවීම ගැන පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ මෙම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන බවය.
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම්, මෙහෙයුම් සිදුකිරීම සහ පැවරීමට අදාළ වන ගිවිසුමකට අද අත්සන් තබා තිබේ. ඒ ඉන්දියාවේ අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟයි.
Read Moreනිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ දි තියුණු ආයුධ සමඟ සැකකරුවන් 05 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහෙට (01) දින සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.
Read Moreඉදිරි සතියේ ඔක්තෝම්බර් මස 4 සිට 8 දක්වා සෑම දිනකම පාර්ලිමේන්තුව රැස්විමට තිරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
Read Moreමෙරට ඉදිරි ආර්ථික සැලැස්ම හෙට (01) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි.
Read More[LONG READS] අල් කයිඩා සංවිධානය එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට දින දෙකකට පෙර එනම් 2001 සැප්තැම්බර් 09වැනිදා ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කළ අහමඩ් ෂා මසූඩ් ඝාතනය කළේය. ඔහු ඝාතනය කිරීමට නියෝග කළේ කවුද? දින දෙකකට පසු එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවා වූ ඔසාමා බින් ලාඩන්ය.
Read Moreරියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාවන් දිගු කරමින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreමේ වන විට වැඩ නිමවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම - පොතුහැර කොටසේ ගුවනින් ගත් ඡායාරූප මහාමාර්ග අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. මෙම මාර්ගය තවත් නොබෝ දිනකින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
Read Moreකොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රාා ලක්ෂ 4ක් අද (30දා) දින උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් , කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.
Read Moreසහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල නියම කරමින් නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් පත්‍රය අහෝසි කරමින් නව ගැසට් පත්‍රයක් පාරිභෝගි කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබේ.
Read Moreමෙතෙක් එන්නත් ලබා නොගත් වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාවට කඩිනමින් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඉල්ලිමක් කරයි.
Read Moreකොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.
Read Moreසහල් අර්බුදය විසඳීම පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට භාර දුන්නේ නම් වත්මන් ආණ්ඩුවට වඩා හොඳින් එය ඔවුන් විසඳීමට අනිවාර්යෙන්ම කටයුතු කරනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29) රජයට චෝදනා කරමින් සඳහන් කළේය.
Read Moreඅද (30) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 172දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreපාසල් විවෘත කිරීමට පෙර ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබා නොදුන්නොත් රටපුරා විරෝධතා වැඩසටහන් පවත්වමින් ගුරු විදුහල්පති අරගලය නව ප‍්‍රවේශයකින් කි‍්‍රයාත්මක කිරීමට සිදුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඊයේ (29 ) පැවසීය.
Read Moreචැංග්-4 ගවේෂණ යානයේ යූටු-2 රෝවරය මීටර් 839.37ක් ගමන් කර ඇති අතර, ගිගාබයිට් 3,632.01 දත්ත එකතු කරගැනීමට සමත්ව තිබේ.
Read Moreරට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගතය පාලනය සම්බන්ධයෙන් යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබුණද පෙර පරිදි දිගටම සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් ඉදිරි කාල සිමාව තවදුරටත් තිරණාත්මක විය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.
Read Moreඔක්තෝම්බර් සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නාගරික ප්‍රදේශ වන සිඩ්නි සහ මෙල්බර්න් සහ කැන්බරා අගනුවර වේගවත් ඩෙල්ටා ප්‍රභේදය මගින් ඇති වන රෝගාබාධවල තෙවැනි රැල්ලට එරෙහිව සටන් කිරීම සඳහා සති ගණන් අගුලු දමා ඇත.
Read Moreවයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අසේල ගුණවර්ධන පවසා සිටියි.
Read Moreසහල් සදහා පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමගම මේ වෙනකොට වෙළෙදපොළට හිගයකින් තොරව සහල් ලැබෙන බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ.
Read More2020 වර්ෂයේදී OFDI වර්ධන වේගය 12.3%කින් ඉහළ ගිය අතර එය 2019 දී 4.3%ක හැකිලීමක සිට වසංගතය ජයගනිමින්, චීනය විශාල ආපසු හැරවීමක් සමග අත්කරගත් ජයග්‍රහණයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Read Moreඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 61 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 14 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 47 දෙනෙකු අයත්.
Read Moreඅත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (29) දින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට උපදෙස් දී ඇත.
Read Moreගෝලීය මත්ද්‍රව්‍ය කල්ලි සමග සම්බන්ධ වූ රැඳවියන් සිටින බන්ධනාගාරයේ පාලනය නැවත ලබා ගැනීමට පොලිස් නිලධාරීන් 400ක් පමණ යෙදවීමට සිදුව තිබේ.
Read Moreදකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ලබන මස (ඔක්තෝබර්) 15 වැනි දින සිට ආරම්භ කිරිමට සැලසුම් කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
Read Moreමෙම වරාය ශ්‍රී ලංකාවේ දැනට විශාලතම ධීවර වරාය ලෙස සැලකෙන දික්ඕවිට ධීවර වරායට වඩා විශාලත්වයෙන් යුක්ත වෙයි. මෙහි විශාල ධීවර බෝට්ටු නැවැත්විය හැකි අතර බහුදින ධීවර යාත්‍රා 800කට පමණ නැංගුම්ලෑමට හැකියාවක් ඇත. විශාලතම දියකඩනයක් සහ ධීවර වරායක් සතු සියළුම අංගෝපාංගයන්ගෙන්ද, වරාය කළමණාකාර හා සේවක නේවාසිකාගාරයන්ද, ආපනශාලාවක්ද, වෙරළ ආරක්ෂ බලකා ඒකකයකින්ද මෙම ධීවර වරාය සමන්විත වේ.
Read Moreහිටපු විදේශ ඇමතිවරයෙකු වූ කිෂිඩාගේ ජයග්‍රහණය පුදුමසහග බව පවසන්නේ, පාක්ෂිකයින් විසින් පැවැත්වූ පළමු වටයේ ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ජනප්‍රිය එන්නත්කරණ ඇමති ටාරෝ කොනෝව 256-255ක් ලෙස පරාජය කිරීමට හැකිවීම නිසාය.
Read Moreදුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බවත් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read More