ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්රතිශක්තීීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස මීලියන 6 ඉක්මවා තිබේ. මේ අනුව අද පෙවරුව වන විට පුද්ගලයන් 6 048 537ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තීබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ ඊය් දිනයේදී පුද්ගලයන් 48091ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත බවය. ශ්‍රී ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ඇමෙරිකාවේ නීශ්පාදත ෆයිසර් ඒන්නතයී.