අපරාධ නඩු යනාදි නීතිමය ක්‍රියාමාර්ගවලදි ළමයින් සාක්ෂිකරුවන් ලෙස උසාවියට කැඳවිම වැළැක්විමේ නීතිය සමඟ විඩියෝ තාක්ෂණයෙන් ළමයින්ගෙන් තොරතුරු ලබා ගන්නා විශේෂ මැදිරියක් අද රාගමදි විවෘත කෙරේ
ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට පරිපාලනය කර ඇති සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය 26298153 ක් වෙයි.
Read Moreමේ යටතේ නැගෙනහිර පළාතේ ගොවීන් සඳහා පමණක් මේ වනවිට බෙදා හැර ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 1000 ඉක්මවා ඇතැයි මෙම සාකච්ඡාවේදී සඳහන් විය.
Read Moreලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදි තිබේ.
Read Moreඅද (01) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 171දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 195 දෙනකුට ඉකුත් මාස දෙකක කාලය තුළ දි කෝවිඩ් වයිරසය ආසාදනය වි ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
Read Moreදිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කර තිබේ
Read Moreඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් මහතා නිල සංචාරයක් සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.
Read Moreමෙම වසර අවසානය වනවිට සීනොවැක් එන්නත් මාත්‍රාවන් මිලියන 6ක් නිෂ්පාදනය කිරීම සහ ඉන් පසුව සෑම වසරකම මාත්‍රාවන් මිලියන 96ක් නිෂ්පාදනය කිරීම නිෂ්පාදන ක්‍රියාවලියේ අරමුණ වෙයි.
Read Moreපරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තිය අධ්‍යාපනයක් ලබාදිමේ වැඩපිළිවෙලක් නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ආරම්භ කර ඇත
Read Moreවනජිවි දෙපාර්තමේන්තුවට අයත් මොණරාගල ඇතිමලේ ගැටබලගොඩ රක්ෂිතයේ ඉඩමක් ගිනි තැබිමේ සිද්ධියක් සම්බන්ධ පුද්ගලයෙකුට නීති මගින් කටයුතු නොකර සිටිමට අල්ලස් වශයෙන් රුපියල් 7000ක මුදලක් ඉල්ලු බව කියන වන ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනෙකු අල්ලස් හේ දුෂණ විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගනු ලැබිය.
Read Moreවසංගතය සම්පූර්ණයෙන්ම පාලනය වනතුරු නව සාමාන්‍ය තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව රටේ සාමාන්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා ප්‍රංශ රජය හදිසි නීතිය යොදාගැනීමට කටයුතු කරන බව කියයි.
Read Moreහදිසි හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගියදා රෝහල් ගත කර තිබුණි. හෙට දිනයේදී මන්ත්‍රීවරයා පැය 08ක හෘද සැත්කමකට මුහුණ දීමට නියමිතව ඇත.
Read Moreකොවිඩ් රෝගීට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම ඉතා සාර්ථක බවත් මේ වන විට දේශීය හා බටහිර ප්‍රතිකාර යටතේ සුවය ලැබීමෙන් පසුව විවිධ සංකූලතාවන් ඇතිවුවහොත් ආයුර්වේදය යටතේ ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබී ඇති බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
Read Moreද්විත්ව ආවේග සහිත පියාසර එන්ජිමක් ඇතුළත් නව තාක්‍ෂණයන් හඳුන්වා දුන් මිසයිල පාලන පද්ධතියක් සමග වේගවත් ප්‍රතිචාර දැක්වීම සහ නිරවද්‍යතාවයෙන් යුතු මිසයිලයක්ලු.
Read Moreමට්ටක්කුලිය ප්‍රදේශයේදී එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වරයක් හෙට (01) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreජාතික ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වීමේදී ඇතැම් ස්ථාන පිළිබද වරින් වර වැඩි අවධානය යොමු කෙරෙන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය මැයි මාසයේදී සෑම රටකටම මෙම ඉලක්කය තැබුවේ වැඩි වශයෙන් එන්නත් තම ජනතාවට ලබාදෙන ලෙසිනි.
Read Moreසෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ගේ කැපවීම මත මේ වන විට යම්තාක් දුරට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකි වූ බවත් එය තවදුරටත් පාලනය කරගැනීම සඳහා රට විවෘත කෙරෙන හෙට දවසේ සිට උපරිම ජනතා සහයෝගයක් සමස්ත ජනතාවගෙන්ම අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreඊයේ (29) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 59 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreසිරියාවේ ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මියගොස් ඇතැයි එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreශ‍්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ජාත්‍යන්තර ගුවන් සමාගම් 07 ක් සුදානම් වෙමින් සිටින බව සංචාරක ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreදිවයින පුරා ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරි නීතිය හෙට (01) අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග රට පවත්වාගෙන යා යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
Read Moreඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය බදාදා (06) පැවැත්වීමට නියමිත සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ දේශීය තෙල් හා වායු ගවේෂණ සහ නිෂ්පාදන කර්මාන්තය කාර්යක්ෂම ලෙස කළමණාකරණය කිරීම අර්ථ නිරූපනය කිරීම, නියමිත පරිදි සිදුවනු ඇත.
Read Moreඅනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් 08 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.
Read Moreනාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල හෙට (01) සිට විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
Read Moreඔන්ලයින් පාඩම් නොකළ නිසා පියා විසින් කොසු මිටකින් පහරදිමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු අද (30) අළුයම මියගොස් ඇති බව ගාල්ල පොලිසිය කියයි.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින්ට එක්සත් රාජධානියේ ශිෂ්‍යත්ව ලබාගැනිමේ ක්‍රියාවලිය හරහා දැවැන්ත දුෂණයක් සිදුවන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා චෝදනා කරයි.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. පැය දෙකහාමාරක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පිටව ගොස් ඇත.
Read More