වනිිඳුට දැනට ඉන්දීය කෝටි 10.75ක්
මෙවර ඉන්දීය ප්රිිමයර් ලීග ක්රිකට් තරගාවලියේ ක්රිඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ශ්රී ලංකාවේ වනිඳු හසරංගට වාර්තා ගත ඉල්ලුමක් ලැබී තිබේ.
මේ වන වට විඳුට ඉන්දිිය රුපිියල් කෝටි 10.75ක මිලක් නියම වීතිිබේ. එය ශ්රීී ලංකා මුදලීන් ආසන්න වශයෙන් රුපියල් කෝටි 28.81කි.
වනීඳුව මිලදී ගැනීම වෙනුවන් සන්රයිසස්, රෝයල් චැලෙන්ජර්ස් හා පංජාබ් කිංග්ස් අතර පැවැති තරගය පසුව රෝයල් චැලෙන්ජර්ස් හා පංජාබ් කණ්ඩායම් අතර තරගයක් බවට පත්විය.
වනිඳුට නියම ව තිබූ මූලික මිල ඉන්දීය රුපියල් කෝටියකිි. ලෝකයේ අංක එකේ විිස්සයි20 දඟ පන්දු යවන්නා වන්නේ වනිඳු හසරංගයිි.
වනිඳුගේ වෙන්දේසිය යන විට එහි වෙන්දේසිිකරු හදිසියේ රෝගාතුර වූ අතර ඒ අනුව මද වේලාවකට වෙන්දේසිිය නැවතීී තිබේ.
නැවතත් වෙන්දේසිිය ආරම්භ වූ විට වනිදුව වෙන්දේසි කිරිමට නිියමිිතය.
මෙවර වෙන්දේසියේදීි මේ දක්වා වැඩිම මිලකට අලෙවි වූ ක්රීඩකයා වන්නේ ෂෙර්යාස් අයියර්ය ඔහුට ඉන්දීය රුපියල් කෝටිි 12.25ක මිලක් නියම වී තිිබේ.
වෙන්දේසිකරු හදිසීය් වැටීම හේතුවෙන් වෙන්දේසිය අතර මග නැවතුණ අතර ඔහුට රෝගාබාධයක් නොමැති බව වාර්තා වෙයි.
මේ අනුව වෙන්දේසීයේ නීයමිත වේලාවට පෙරාතුව දිවා ආහාරය ගත්තේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

