රුසියාවේ දෛනික කොවිඩ් ආසාදන ලක්ෂ 2ක ඉක්මවයි
- 11 02 2022
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඔමික්‍රෝන් කොවිඩ්-19 ප්‍රභේදය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බැවින් වසංගතය ආරම්භ වීමෙන් පසුව ප්‍රථම වතාවට රුසියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 200,000 ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
රුසියාවේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 13,526,183ක් ලෙස සටහන් වන අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 332,010ක් ලෙස ගණන් බලා තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
