අලුත් ගැසට් එකක්
විදුලි බල සැපයුම හා රෝහල්වල, සාත්තු නිිවාස වල බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීීම හා පිිළගැනීීම, පෝෂණය කිරීම, රැක බලා ගැනීම හා ප්‍රතිකාර කිරම හා සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවා විස්තරයක සියලුම සේවා, වැඩ, ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවා කරමිින් අතිි විශේ්ෂ ගැසට් නිවේදනයක් නකුත් කර තබේ.
ජනපති ලේකම් ගාමණී සෙනරත් මහතා විසන් මෙම ගැසට් නිව්දනය නිකුත් කර තිබේ.

popular news
-
Deepal Nirosh Saturday, 12 February 2022 03:34 AM
රටේ හැම ප්‍රශ්නයක්ම මේ වගේ ගැසට් පත්‍රයක් නිකුත් කරල විසඳගන්න පුළුවන් නම් ඉතින්.... රටට ජනාධිපති කෙනෙක් අගමැතිවරයෙක් කැබිනට්ටුවක් නැතිනම් පාර්ලිමේන්තුවක්වත් අවශ්‍ය නැහැ නෙව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

